Beautiful Cyprus

Beautiful Cyprus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beautiful Cyprus, Kato Pyrgos.

මම මෙම පෙජ් එක ආරම්භ කලෙ මගෙ මවූ බිමෙන් එතෙර සයිප්‍රස් මම දන්න දකින දේ ඔයාලා සමග ශෙයාර් කරගන්න. ආදරෙන් පිලී ගන්නවා මගෙ පෙඡ් එකට
I started this page to share with you what I know and see 👀 .in my homeland cyprus 🇨🇾 well come to my page.

04/06/2026

අමීමා = මමීමා
තාත්තා = පපා
අයීයා = අදර්ෆෝස්
අක්කා = අදර්ෆී
ආචීචී = යයා,යයීයා
සීයා = පපූ
මාමා = තියෝස්
නැන්දා = තියා
බෑනා = ගමිප්රෝස්
ලේලී = නිෆී

02/06/2026
Photos from Beautiful Cyprus's post 01/06/2026

දන්නවද ලමයී මෙ කොල මොනාද කියලා..

27/05/2026

සූබ දවසක් ඔයාලා හැමෝටම..මට කීප දෙනෙක්ම මැසෙජ් කරලා අහලා තිබූනා සයිප්‍රස් ඇවිල්ල පාටීටයීමී කරගෙන මාසෙට ලක්ෂ පහක් විතර හොයාගන්න පුලුවන්ද කියලා..අනේ මෙ අහන්න ඔය වගෙ බොරැ වලට අහුවෙන්න එපා ඔයාලා..මෙහෙ සාමාන්‍ය පඩීය 350යුරෝ ඉරීදා නිවාඩු. ඉරීදට වැඩනමී තව 80ක් වැඩීපුර ගෙවනවා එතකොට 350+80=430 පඩීය..
ඉතිං ඕක රේටී එක ඉහල පහල යන අනූව වෙනස් වෙනවා..තව දෙයක් ඕක බහුතරයක් තැන්වල පඩීය සමහර අයට 500 යුරෝ දෙන තැන් තියනවා..ඒක තමන්ට වෙලාව අනූව ලැබෙන හැටී..
ඉතිං ඔය අහන විදීහට ලක්ෂ පහක් ගන්නේ කොහොමද....?සමහර ඉමීප්ලොයර්ලා පාටීටයීමී එකක් කරගන්න දෙනවා..ඒත් ඒක නීතී විරෝධී...ඒකට හේතුව ඔයාලා පාටීටයීමී වලට ගිහිල්ලා මොකක්ම හරී අනතුරක් වූනොත් ඒකේ සමිපුර්ණ වග කීම එන්නේ ඔයාගේ ඉමීපොලෝයර්ට..මෙහෙ අය පොලීසියට හරිම බයයී..
තව දෙයක් ඔයාලට ආපූ ගමන් පාටීටයී එකකට යන්නේ කොහොමද බාෂව නොදැන...?
ඔයාලා ඇවිල්ලා අවුරුද්දක් වත් යනවා බාෂව ඉගෙන ගත්ත..ඒත් ඔය කියන තරමී මුදලක් හොයාගන්න බෑ..
මේක කොරියාව,ජපානය,ඊශ්‍රායලය නෙමෙ අනේ...
කාගෙවත් බොරැවලට අහුවෙන්න එපා...
මම අවුරුදු ගානක් මෙහෙ වැඩ කරනවා..මම දන්න දේ ඕන කෙනෙකුට කියලා දෙන්න මට පුලූවන්..
අනේ ඒක නිසා මෝඩ වෙන්න එපා...හොදට හිතලා තීරනයක් අරන් එන්න එනවනමී..
මෙහෙ අරබී රටවල් වල වගෙ මරෝලා වැඩ ගන්නෑ..
නිදහසේ ඉන්න පූලූවන්..
මාරම හොදයී මේ රටෙ මනූස්සයෝ..(හැමෝම නෙමේ)
තැන්වල ගෑනූ ලමයෙක්ට වූනත් බය නැතීව රස්සාව කරන්න පූලූවන් මෙහෙ..හැබැයී පඩී මදී...ඉතිං ඕකයී මම දන්න ඇත්ත..ඔයාලා දන්න කෙනෙක්ට මේක ෂෙයාර් කරන්න ඇත්ත තේරැමී ගන්න

27/05/2026

With beautiful cyprus flowers 😍

Photos from Beautiful Cyprus's post 23/05/2026

Beautiful cyprus flower

21/05/2026

ලමයී කොහොමද යුරෝ එකේ රේටී එක...හරීම සතූටූයී ඒත් ලංකාවේ බඩූ මිලනමී අහස උසට...ඔයාලට මොකද හිතෙන්නේ කමෙටී එකක් කොටන් යන්න

Photos from Beautiful Cyprus's post 04/05/2026

දන්නවද මෙ මල් වල නම සයිප්‍රස් ඉන්න ඔයාලා කියන් යන්න බලන්න..

Want your business to be the top-listed Government Service in Kato Pyrgos?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kato Pyrgos