26/07/2023
පියපදවියෙන් පිදුම් ලැබු චන්න මහතාට හා එරන්ද මහතාය අප ආයතනයෙන් සුභ පැතුම්!.....
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuradhapura Divisional Engineer's Office, Government Official, No/350, Maithreepala mawatha, Anuradhapura.
26/07/2023
පියපදවියෙන් පිදුම් ලැබු චන්න මහතාට හා එරන්ද මහතාය අප ආයතනයෙන් සුභ පැතුම්!.....
19/06/2023
අප අයතනයේ සේවයකල අසේල කුරුකුලරත්න මහතා සහ චන්දන ප්‍රසාද් මහතා වෙනුවෙන් ෙ සුභ සාධක සංගමය විසින් පැවැත්වු සමුගැනීමේ සාදයේ විශේෂ අවස්ථා..
ඔබ දෙපලගේ ඉදිරිකටයුතු සාර්ථක වේවායි අප සංගමය විසින් සුභ පැතුම් එක් කරන්නේමු.
01/02/2023
අප අයතනයේ සේවයකල බුද්ධික ඒකනායක මහතා සහ ධනුෂ්ක නින්දකුඹුර මහතා වෙනුවෙන් ෙ සුභ සාධක සංගමය විසින් පැවැත්වු සමුගැනීමේ සාදයේ විශේෂ අවස්ථා..
ඔබ දෙපලගේ ඉදිරිකටයුතු සාර්ථක වේවායි අප සංගමය විසින් ප්‍රාර්ථනා කරන්නෙමු. Channa Herath
19/10/2022
හිටපු ප්‍රදේශිය ඉංජීනේරු එස්.ජේ.කේ.අලස් මහතා සහ කොට්ඨාශ සහකාර බී.එම්.යු.කරුණාරත්න මහතා වෙනුවෙන් අප ආයතනයේ සුභ සාධක සංගමය විසින් පැවැත්වු සමුගැනීමේ සාදයේ විශේෂ අවස්ථා..
ඔබ දෙපලගේ ඉදිරිකටයුතු සාර්ථක වේවායි අප සංගමය විසින් ප්‍රාර්ථනා කරන්නෙමු.
| 08:30 - 16:15 |