සෝමාවතී පුදබිමේ සම්බුද්ධ දළඳා පූජාව..
2026.06.02 සහ 03 දින...
#හිතවත්කමඑකට
Shashika Nuwan Bandara
උදා කරන්නට නව යුගයක්......
අත්වැල් බැඳ අපි හදමු මඟක්.....✊
ශෂික නුවන් බණ්ඩාර
සමගි ජන බලවේගය
සම සංවිධායක
අරණායක ආසනය
දුරකථන - 076 -7287463
30/05/2026
පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!
රිවිසඳ මධ්‍ය විද්‍යාලීය සිසු දරු දැරියන් විසින් වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානය කරනු ලැබූ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය හා බොදු බැති ගී ප්‍රසංගයේ ආරම්භක අවස්ථාවට සහභාගී වීම...
#හිතවත්කමඑකට
අරණායක ආසනයේ උඩුවේවල කොට්ඨාශ සංවිධායිකා රේණුකා වීවලතැන්න සහ අජිත් කුමාර මහතාගේ ඉල්ලීම පරිදි ගල්අතර ශ්‍රී විජයාරාම විහාරස්ථානයට මෙතෙක් අඩුවක්ව පැවති ජල සැපයුම ලබා දීම ශෂික නුවන් පදනමේ නිර්මාතෘ,අරණායක සමගි ජන බලවේගයේ සම සංවිධායක ශෂික නුවන් මහතාගේ මූලිකත්වයෙන් හා අනුග්‍රහයෙන් අද දින සිදුවිය..
2026.05.28
Admin Post
#හිතවත්කමඑකට
10/05/2026
සුබ උපන් දිනයක් වේවා මන්ත්‍රීතුමා !
CHITHRAL FERNANDO
#හිතවත්කමඑකට
Click here to claim your Sponsored Listing.
