Mashi Short Novels

Mashi Short Novels

Share

� Daily short stories | Sinhala
� Written by Mashi ජීවිතේ කතා වෙනස් වෙනත් හැඟීම් එකම තැනක

29/05/2026

වෙසක් පෝය 🙏🌷🌸 #වෙසක්

16/05/2026

🌙 “අවසන් message එක” – 3 කොටස

("කෙනෙක් ඔයා වෙනුවෙන් ජීවිතේ දාලා දෙනවා කියලා හිතන්න පුළුවන්ද…?")

“මොකද්ද…?”
මම typing කරද්දිම message එක ආවා—

“ඒ දවසේ accident එක… accident එකක් නෙවෙයි…”

මගේ හුස්ම නතර වුණා වගේ.

“ඒ කියන්නේ?”

“මට ඕනේ උනේ මැරෙන්න…”

Phone එක මගේ අතෙන් වැටෙන්න තිබුණා…
මට විශ්වාස කරන්න බැරි වුණා.

“ඇයි…?”

Reply එක ටිකක් late වුණා…
ඒ few seconds… මට ගොඩක් දිගටම හිතුනා.

“ඔයා වෙනුවෙන්…”

15/05/2026

“කාලෙ වෙනස් උනත්… මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ…🤍”

14/05/2026

“ආදරේ කියන්නේ… එක කෙනෙක් ළඟ හිත නිවෙන එක…❤️
ඔයා එක්ක ඉන්න හැම මොහොතක්ම මගේ ලස්සනම මතකයක්…🥺❤️
ලෝකෙම එපා උන දවසකත් ඔයා විතරක් ඇති…🌍❤️
හමුවීමක් විතරක් නෙවෙයි… මගේ ජීවිතේ ලස්සන වෙනස්කම ඔයා…✨
අත් අල්ලගෙන හිටියොත් ඕනම දුකක් ලේසියි…🤍
ආදරේ ලස්සන වෙන්නේ හරි කෙනා එක්ක ඉන්නකොට…❤️‍🩹
මගේ හිනාවේ හේතුව නිහඬවම ඔයා…🥺
ජීවිතේ හැම පිටුවක්ම ඔයා එක්ක ලියන්න ඕන…📖❤️”




















14/05/2026

“අම්මා කියන්නේ ලෝකයක්… ❤️

ඒ ලෝකේ වටිනාකම තේරෙන්නේ ටිකක් පරක්කු වෙලා…🥺✨”

“හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම…
නිහඬවම හිටියේ අම්මා…❤️‍🩹”

“අම්මාගේ ආදරේට…
මේ ලෝකේ කිසිම ආදරයක් සමාන නෑ…🥀”

“ලෝකෙම වෙනස් උනත්…
අම්මාගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ…🤍”

“මගේ පළවෙනි ආදරය …
හැමදාමත් අම්මා…❤️”

“නිහඬ කැපකිරීම් ගොඩක් ඇතුළේ…
අම්මාගේ ආදරේ හැංගිලා තිබුණා…🌸”

“අම්මා තරම්…
අපි ගැන හිතන කෙනෙක් මේ ලෝකේ නෑ…🥺”

“ඇය මහන්සි උනත්…
අපි වෙනුවෙන් හිනාවෙලා හිටියා…❤️”

“අපි හිනාවෙන හැම මොහොතක් පිටිපස්සෙම…
අම්මාගේ කැපකිරීම් තිබුණා…💔”

“අම්මා කියන්නේ…

පරක්කු වෙලා තේරෙන ආදරයක්…🥀”

“ඇයගේ දුක හංගගෙන…
අපිට සතුට දීපු කෙනා අම්මා…❤️‍🩹”

“දවසක අම්මා මහන්සි කියලා තේරෙනකොට…
පපුව ඇතුළෙන්ම රිදෙනවා…🥺”


















14/05/2026

“අම්මා කියන්නේ ලෝකයක්… ❤️
ඒ ලෝකේ වටිනාකම තේරෙන්නේ ටිකක් පරක්කු වෙලා…🥺✨”
“හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම…
නිහඬවම හිටියේ අම්මා…❤️‍🩹”
“අම්මාගේ ආදරේට…
මේ ලෝකේ කිසිම ආදරයක් සමාන නෑ…🥀”
“ලෝකෙම වෙනස් උනත්…
අම්මාගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ…🤍”
“මගේ පළවෙනි ආදරය …
හැමදාමත් අම්මා…🏡❤️”
“නිහඬ කැපකිරීම් ගොඩක් ඇතුළේ…
අම්මාගේ ආදරේ හැංගිලා තිබුණා…🌸”
“අම්මා තරම්…
අපි ගැන හිතන කෙනෙක් මේ ලෝකේ නෑ…🥺”
“ඇය මහන්සි උනත්…
අපි වෙනුවෙන් හිනාවෙලා හිටියා…❤️”
“අපි හිනාවෙන හැම මොහොතක් පිටිපස්සෙම…
අම්මාගේ කැපකිරීම් තිබුණා…💔”
“අම්මා කියන්නේ…
පරක්කු වෙලා තේරෙන ආදරයක්…🥀”
“ඇයගේ දුක හංගගෙන…
අපිට සතුට දීපු කෙනා අම්මා…❤️‍🩹”
“දවසක අම්මා මහන්සි කියලා තේරෙනකොට…
පපුව ඇතුළෙන්ම රිදෙනවා…🥺”




















14/05/2026

අම්මා 🥺❤️‍🩹

“ඇයගේ ජීවිතේම කැප කරලා… අපිට ලස්සන ජීවිතයක් හදලා දුන්නා…❤️”

14/05/2026

🌙 “අවසන් message එක” – 2 කොටස

("කෙනෙක්ට කියන්න බැරිව ගිය වචන… මරණෙන් පස්සේවත් කියන්න පුළුවන්ද?")🥺

මගේ අත කම්පනය වෙලා තිබුණා…
ඒත් මම reply එකක් දාන්න තීරණය කළා.

“කව්ද මේ?”

Seconds කිහිපයක් තුළ reply එක ආවා—

“මාව අමතක කරලාද…?”

මගේ ඇස් ඉදිරියට ඔයාගේ photo එක ආවා…
ඒ accident එක…
ඒ hospital එක…
අන්තිමට ඔයාගේ නිශ්ශබ්ද මුණ…

“මේක joke එකක්ද?”
මම ඇහුවා.

Reply එක—
“නෑ… මම ඔයාට කියන්න බැරිව ගිය දෙයක් තියෙනවා…”

14/05/2026

🌙 Story Series: “අවසන් message එක” – 1 කොටස

රෑ 11.47…
මගේ phone එකට message එකක් ආවා.

Unknown number එකක්…

“ඔයා තාම මාව මතකයිද…?”

මගේ හදවත එක පාරටම ගැහෙන්න පටන් ගත්තා.
මේ number එක… මට හුරුයි වගේ.

මම reply එකක් දාන්න කලින්ම,
ආයෙත් message එකක් ආවා—

“මම ගියා කියලා හිතුවාද…?”

මගේ අත කම්පනය වෙලා.
ඒ message එක බලද්දි මට මතක් වුණේ එකම කෙනා—

ඔයා…

ඒත් ඒක impossible…
ඔයා…

අවුරුදු දෙකකට කලින්… මැරුණා නේද?

14/05/2026

🌙 Story Series: “අවසන් message එක” – 1 කොටස

"මැරුණු කෙනෙක්ගෙන් message එකක් ආවොත්… ඔයා reply කරනවද?" 😳

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Colombo