Vidatha Baddegama

Vidatha Baddegama

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidatha Baddegama, Government Official, Baddegama, .

24/05/2026

Vidatha Baddegama Divisional Secretariat Baddegama

24/05/2026

මෙම පුහුණුව සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට වැඩසටහනට සහභාගී විය හැකිය..

Vidatha Baddegama Divisional Secretariat Baddegama

Photos from Vidatha Baddegama's post 20/05/2026

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහය යටතේ බද්දේගම විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ
" ධාන්‍ය ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන (සෝයා අයිස් ක්‍රීම් සහ මුංඇට මස් නිෂ්පාදන ) පුහුනු වැඩසටහන"
2026.05.19 දින බද්දේගම ප්‍රා⁣දේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විනි .

සම්පත් දායකත්වය : යමුනා ගුරුසිංහ ආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
බද්දේගම.

18/05/2026
03/04/2026

ඉහත සඳහන් ද්‍රව්‍ය ඔබ පදිංචි පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම්, ගාල්ල නගර ශාලා පරිශ්‍රයට සඳහන් කර ඇති දින සහ අදාළ වේලාවන් වලදී තමන්ට පෞද්ගලිකව ගෙනැවිත් භාර දිය හැකි වේ.

**බද්දේගම ප්‍රා⁣දේශීය ලේකම් කොට්ඨාශයට එම භාණ්ඩ එකතු කරන වාහන නොපැමිණෙන බව කාරුණිකව සළකන්න.

Want your business to be the top-listed Government Service?

Website