04/04/2026
ද්විත්වා සුළි කුණාටුව නිසා හානියට පත්, උඩදුම්බර, තලගුණේ කළුගල පාලම, ඉන්දියානු හමුදාවේ සහය මත මේ සඳහා බේලි පාලමක් ඉදිකර ජනතා අයිතියට පත් කරන ලදී....
Developing & maintaining Central Province C & D Roads.
04/04/2026
ද්විත්වා සුළි කුණාටුව නිසා හානියට පත්, උඩදුම්බර, තලගුණේ කළුගල පාලම, ඉන්දියානු හමුදාවේ සහය මත මේ සඳහා බේලි පාලමක් ඉදිකර ජනතා අයිතියට පත් කරන ලදී....
ද්විත්වා නිසා හානි වූ උඩුදුම්බර තලගුණේ කළුගල මාර්ගය පාලම සඳහා නව පාලමක් ඉදිකිරීම ඉන්දියානු රජයේ සහභාගිත්වයෙන් අද දින ආරම්භ කරන ලදී. තව දින පහකදී මෙම පාලමේ ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙ....
15/02/2026
14/02/2026
දිට්වා සුලි කුණාටුවෙන් හානි වූ, හන්තාන මාර්ගය සඳහා බේලි පාලමක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ , නිලධාරීන්ගේ සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු තුමිය, නිලධාරීන් ඇතුළු සේවක පිරිසගේ දායකත්වය...
මේ නිරීක්ෂණය සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුවර්ණ මහතා ද සහභාගි විය.....
28/01/2026
Retaining wall Construction - Haadeniya ~ Bolagala Road
26/01/2026
ද්විත්වා සුළි කුණාටුවෙන් හානි වූ, ගන්නෝරුව මුරුතලාව මාර්ගය, යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිරීක්ෂණ කිරීම,
ඉන්දියානු හමුදාවේ , අනුජ් මහතා සමග ඉන්දියන් හමුදාවේ නිලධාරි මහත්වරුන් හා පළාත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තුමන් සමඟ කරන ලද නිරීක්ෂණ චාරිකාව.....
24/01/2026
උඩ දුම්බර ප්‍රදේශයේ, ද්විත්තා කුණාටුව නිසා කැඩී බිඳී ගිය, පාලම් ප්‍රතිසංස්කරණය කරගැනීම සඳහා, ඉන්දියාවෙන් පැමිණි, ලුතිනන් කර්නල් අනූජ් මහතා ඇතුළු පිරිස, පාර්ලිමේන්තු මන්ත්‍රී, බස්නායක මහතා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, ප්‍රධාන ඉංජිනේරු රත්නායක මහතා, විධායක ඉංජිනේරු සචිනි මහත්මිය ඇතුළු පිරිස, උඩු දුම්බරප්‍රදේශයේ කරන ලද නිරීක්ෂණ චාරිකාව....
04/01/2026
සුළි කුනාටුවෙන් පසු, නැවත ආරම්භ කරන ලද, මාර්ග සංවර්ධනය- මාතලේ
04/01/2026
දිට්ඨා සුළි කුණාටුව නිසා හානියට පත්ව තිබූ මැදවල දොරණෑගම පාරේ, රුප්පවත්ත ප්‍රදේශයේ ඇති පාලම, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව හා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, නිලධාරීන් කාර්ය මණ්ඩලය එකතුව, කැඩී ගිය ස්ථානය තාවකාලිකව පිරිසකර කර, බේලි පාලමක් ඉදිකර, බස් රථ ධාවනයට ඉඩ සලසා දෙනු ලැබිණ. ඉන්පසු මෙහි, ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කෙරිණි...
01/01/2026
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, 2026 වර්ෂය සඳහා, වැඩ ආරම්භය....