Meltv-dubai

Meltv-dubai

Share

Sri Lankan Entertainment Channel Based In The UAE
Media License Number - 17008393

08/06/2026

බෙදාහැරීමේ බයිසිකල් රියදුරන් සඳහා වායු සමීකරණය කරන ලද විවේකාගාර 40 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇත.

07/06/2026

කලට වේලාවට වැටුප ගෙවීම තුළින් සේවකයා පමණක් නෙමේ සේවකයාගේ සමස්ත පවුලම සතුටට පත් වනු ඇත.ප්‍රමාද නොවී වැටුප ගෙවන්න. රජය විමසිල්ලෙන්.

06/06/2026

UAE වැටුප් පද්ධතිය තුළ ආරක්ෂාව තර කරයි.

05/06/2026

ඩුබායි වල කුලිය වැඩි වෙනවා.

04/06/2026

ඔයා UAE වල රැකියාවක් සොයනවාද?

04/06/2026

මැදපෙරදිග සහ අප්‍රිකානු බැංකු සඳහා වන සමාරම්භක පැහැදිලි AI දර්ශකයෙන් (Evident AI Index) එමිරේට්ස් NBD (Emirates NBD) බැංකුව ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.


03/06/2026

ඩුබායි ප්‍රජා සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා විසින් නව නීතියක් ප්‍රකාශයට පත් කර තිබේ.


02/06/2026

UAE පුද්ගලික අංශයේ වැටුප්වලට අලුත් නීති !
ජුනි පලවෙනිදා සිට එනම් ඊයේ දින සිට පෞද්ගලික අංශයේ වැටුප් නීති තද වෙයි !

🗓️ හැම මාසෙකම 1 වැනිදා : WPS හරහා වැටුප් ගෙවීම අනිවාර්යයි.
🚫 දවස් 5ක් ප්‍රමාද වුණොත් අදාළ සමාගම්වලට අලුත් විසා/වැඩ බලපත්‍ර (Work Permits) තහනම් !

වැටුප් සුරක්ෂිතතාව සහ ශ්‍රම වෙළඳපොළේ විනිවිදභාවය වෙනුවෙන් මානව සම්පත් අමාත්‍යාංශය (MOHRE) ගත් සුපිරි පියවරක් !

📌 ශ්‍රී ලාංකික යහළුවන්ව දැනුවත් කරන්න දැන්ම Share කරන්න.




01/06/2026

කටකතා වලට නොරැවටෙන්න ,ඉබෝලා වසන්ගතය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එන්නෙත් නෑ .ඒ පිළිබදව බිය නොවන්න.




#කටකතා #නොරැවටෙන්න #ඉබෝලා #වසංගතය #එක්සත්අරාබිඑමීර්රාජ්‍යය #දැනුවත්කිරීම #සත්‍යයතොරතුරු #බියනොවන්න

Want your business to be the top-listed Government Service in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Dubai
1000100