Kaushal Ranasinghe

Kaushal Ranasinghe

Partager

Sexual Reproductive Health and Rights Champion

Activist| Journalist| Law Advocate | Master's Student (Gender and Human Rights in Human Development) - Faculty of Law, Colomb & [LL.B - UK/ PGD-Gender and Health - Colombo, SL]

16/06/2026

"යාත්‍රිකයාගේ වස්සානයට" රාජ්‍ය නාලිකාවක, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ City FM හී හෝරා දෙකක් වෙන්වීම ගැන සතුටු වෙමි!
➡️ ඔබට මතක නම් ගුවන් විදුලි සංස්ථාවේ මේ මයික්‍රෝෆෝන් වලින් මංගලට හඩ්සන් ඇතුළු කණ්ඩායම ලිංගික දිශානතිය අල්ලගෙන තඩි බෑවා... නමුත් දැන් ඒ මයික්‍රෝෆෝන වලින් අපි ලිංගික දිශානතිය පිළිබඳව මේ විදිහට විවෘතව කතා කරනවා. බිම් මට්ටමේ වෙනස ඇති කරන්න, ඉහත්තාව වෙනස්විය යුතුමයි.

කෞශාල් රණසිංහ ❤

16/06/2026

ඔබට මතක නම් ගුවන් විදුලි සංස්ථාවේ මේ මයික්‍රෝෆෝන් වලින් මංගලට හඩ්සන් ඇතුළු කණ්ඩායම ලිංගික දිශානතිය අල්ලගෙන තඩි බෑවා... නමුත් දැන් ඒ මයික්‍රෝෆෝන වලින් අපි ලිංගික දිශානතිය පිළිබඳව මේ විදිහට විවෘතව කතා කරනවා. බිම් මට්ටමේ වෙනස ඇති කරන්න, ඉහත්තාව වෙනස්විය යුතුමයි.

කෞශාල් රණසිංහ ❤

15/06/2026

| නීතිවේදි කෞෂාල් රණසිංහගේ, ‎"යාත්‍රිකයාගේ වස්සානය" කෘතිය දොරට වඩියි

15/06/2026

යාත්‍රිකයාගේ වස්සානය ❤️

Watch: https://youtu.be/vFTM5wbAa84
''සමරිසි ලෝකය, අපෙන් වෙනස් වුණු සංවේදී ලෝකයක් නෙවෙයි.'' - සුජිත් අක්කරවත්ත
කෞෂාල් රණසිංහගේ, ‎"යාත්‍රිකයාගේ වස්සානය" දොරට වැඩුම දා

15/06/2026

යාත්‍රිකයාගේ වස්සානය කෘතිය ජනගත කිරිමේ දි, කෞශාල් රණසිංහ විසින් මාධ්‍ය වෙත සිදු කළ අදහස් දැක්වීම.

15/06/2026

යාත්‍රිකයාගේ වස්සානය දොරට වැඩම කළ දිනය ❤️

Vous voulez que votre entreprise soit Service Du Gouvernement la plus cotée à Paris ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Emplacement

Adresse


Paris