Old Students Association DSS National College Ampara
publishing of events and other activities of the association
02/06/2026
DS එකේ ලස්සන 🥺♥️
30/05/2026
ධම්මෝ භවේ රක්ඛතී
ධම්ම චාරී......🙏
26/05/2026
👉Are you Ready ....🇳🇬🇳🇬🇳🇬
18/05/2026
අම්පාර කලාපයේ වයස අවුරුදු 20 න් පහළ වොලිබෝල් බාලිකා ශූරතාවය හා බාලක වොලිබෝල් අනුශූරතාවය දිනාගත් සේනානායකයේ දූ පුතුන්ට ආදි සේනානයකයින්ගේ සුබාශිංසන පුදකරමු.!
13/05/2026
Congratulations Mother DS
සේනානායක හපන්නු
අම්පාර කලාප ක්‍රීඩා 2026
අම්පාර කලාපයේ වයස අවුරුදු 20 න් පහළ දැල්පන්දු අනුශූරතාවය අප විද්‍යාලයේ බාලිකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. එම සිසුවියන්ට සුභාශිංසන පිරිනමමු.
විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය
07/05/2026
ආදි සේනානායක වරුන්ගේ සංගමයේ වත්මන් සම උප සභාපති ජයන්ත පී, උස්වත්ත ගුරු පියානන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා!
02/05/2026
උණුසුම් සුබ පැතුම්💚
වයස අවුරුදු 19 න් පහළ,පාසල් ක්‍රිකට් තරගාවලිය තුල 3 වන කාණ්ඩය යටතේ අවසන් පාසල් 16 තුලට තේරී පත් වූ සහ 3 වන කාණ්ඩය යටතේ නැගෙනහිර පළාතේ ශූරයන් බවට පත්වූ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ආදි සේනානායකවරුන්ගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු . 🙏💚
30/04/2026
ආදිශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය සහිතව නවීකරණය වන ආපනශාලා ගොඩනැගිල්ල සඳහා 2026 අප්‍රේල් මස 27වන දිනට යෙදුන සුබ මොහොතින් මුල්ගල් තබන ලදි.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
D.S. Senanayaka National School, Pandukabaya Mawatha
Ampara
32000
