01/06/2026
𝐉𝐨𝐢𝐧 𝐔𝐬...
එන්න අප හා එක්වන්න...
எம்முடன் இணைந்திடுங்கள்...
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
ඒ දෙන්නගේ ලස්සනම දවස ❤️💫
📸 Sadesh Wijethunga
Photography by - Sadesh Wijethunga Photography
📞 077 747 0791
Capture your special day!
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
මේ ඉන්නේ Chemistry Special Degree එකක් තියෙන ලෝකෙ එකම Diving Officer ශ්‍රී ලංකා නාවික හමුදාවේ Lieutenant Commander Wasantha Pradeep Kumara 🫡
අපේ මේ පුංචි ලක් මවට කෙතරම් ආඩම්බරයක්ද ❤️💪
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
සෙබළ ආතල් 💇♂️🪖 "මොන ස්ටයිල් එක කිව්වත්, අන්තිමට කැපෙන්නේ 'සැලුන් එකේ කෝප්‍රල්' ගේ මෝස්තරයයි!" ඒ අමතක නොවන හාස්කම මතකද? 😂👇
හමුදා ජීවිතේ අපේ කොණ්ඩෙ පෙනුම තීරණය කරන "ලොකුම බලධාරියා" තමයි සැලුන් එකේ කෝප්‍රල්. නිවාඩු ගිහින් එද්දි ගමේ සැලුන් එකකින් කොණ්ඩෙ ලස්සනට කපාගෙන ආවත්, කෑම්ප් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම RSM සර්, නැත්තන් RP දැක්කොත් ඉවරයි!
"පලයන් සැලුන් එකේ කෝප්‍රල් ගාවට!" කියන අණ ලැබුණම ඉතින් කරන්න දෙයක් නෑ.
මෙන්න සැලුන් එකේ කෝප්‍රල් ගාවදි විතරක් අත්විඳින්න ලැබෙන ඒ අමුතුම දේවල්:
✂️ 1. 'සැලුන් කෝප්‍රල්' ගේ ඒකමතික තීරණය:
අපි ගිහින් කෝප්‍රල්ට, "පැත්තෙන් චුට්ටක් විතරක් ස්ලෝප් කරලා උඩින් තියන්න" කියලා කොච්චර බැගෑපත් වුණත් වැඩක් නෑ. කෝප්‍රල්ගේ අතේ තියෙන මැෂින් එකේ තියෙන්නේ එකම එක "සැටින්" (Setting) එකයි. විනාඩි දෙකයි... වැඩේ ඉවරයි! අන්තිමට කන්නාඩිය බලද්දි ඇඩෙනවා 😂
💈 2. පෝලිමේ රහස් සහ ආතල්:
සැලුන් එකේ පෝලිමේ ඉන්නකොට තමයි කෑම්ප් එකේ තියෙන "ගොසිප්" ටිකයි, ආතල් කතායි ඔක්කොම ඇහෙන්නේ. නිවාඩු ගිහින් ආපු එකෙක් කියන කතාවක් අහන් ඉද්දි තමන්ගේ වාරය එනකම් ඉන්න එකත් නිකන්ම ගෙවිලා යනවා.
👴 3. සැලුන් එකේ 'පවර්' එක:
සැලුන් එකේ කෝප්‍රල් කියන්නේ පට්ටම ෆිට් එකේ ඉන්න ඕන චරිතයක්. මොකද මුළු කෑම්ප් එකේම "විනය" මනින්නේ එයාගේ කතුරෙන් සහ මැෂින් එකෙන් නිසා!
නිවාඩු යන්න ලෑස්ති වෙලා ලස්සනට කොණ්ඩේ කපන්න හිතන් හිටියත්, සැලුන් එකේ කෝප්‍රල් මැෂින් එක අරන් "සූස්" ගාලා කොණ්ඩේ මැදින්ම පාරක් දාපු දවසට දැනෙන ඒ "අම්මටසිරි" හැඟීම දන්නේ අපේ කොල්ලො විතරයි!
ඔයාගේ කොණ්ඩේ සැලුන් එකේ කෝප්‍රල් ගාවදි "අනාගත්තු" පට්ටම අත්දැකීම මොකක්ද? එදා ඔයාට තිබ්බේ මොන වගේ ලුක් (Look) එකක්ද? බැචාලවත් මෙන්ෂන් කරලා මතකය අවුස්සමු! 👇
✍ දුමින්ද මීගම
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
ගැමුණු හේවා රෙජිමේන්තුව යුහ කඳවුර ප්‍රධාන කාර්යාල ලිපිකරුකු වශයෙන් රාජකාරී කල රණවිරු කෝප්‍රල් නානායක්කාර සහ ඔහුගේ බිරිද, මව, සොහොයුරිය, මීගොඩ දන්සලක් අසල නොහික්මුනු කැබිරථ රියැදුරෙකුගේ රිය ධාවනය නිසා සිදුවූ හදිසි රිය අනතුරින් නොසිතු ලෙස මෙලොවින් සමුගෙන ඇත. 😢
ඒ සියලු දෙනාටම නිවන් සුවය ලැබේවා!
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
මාගේ මවු බිමේ අභිමානවත් රණවිරුවකු ලෙස 2004.5.28 වනදින ශ්‍රි ලංකා යුධ හමුදාවට බැඳි වසර 22 පුරා අවන්කව ,කැපවිමෙන් ගෞරවයෙන් හා අභිමානයෙන් සේවයකර යුද හමුදාවට සමුදෙන මේ මොහොතේ මෙසේ සටහන් කරමි. අප රටතුල තිබු කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන්කිරිිමට සක්‍රියව දායකත්වය ලබාදීමට හැකිවිම සහ රටේ විව්ධ ස්ථානයන් හා විවිධ ආයතනයන්හි රාජකාරි කිරිමට ලැබිම.මා නිහතමානිව ආඩම්බරවෙමි.මෙතෙක් දුර ආ ගමනේ මාහට ශක්තියක් වු මාගේ දෙමාපියන් ,බිරිඳ .දරැවා,සහ සහෝදරයන් ,යහලු,යෙහෙළියන් මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමි.තවද මා රටට වැඩදායී පුද්ගලයකු හැඩ ගැන්වු මාගේ ගුරු වරුන් සහ යුද හමුදාවේ උපදේශකයන් සහ මා සමග රාජකාරි කල ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන් සහ සියලු සෙසු නිලධාරීන් ඉතාම ආදරයෙන් සිහිපත් කරමි,අවසන් වශයෙන් මා දැනුමෙන් ,විනයෙන් ,ශක්තියෙන් මා හැඩකල යුද හමුදා මාතාවනි ඔබට මාගේ ආචාරය පුද කරමි,ශ්‍රි ලංකා යුද්ධ හමුදාව චිරාත් කාලයක් වැජබේවා!!! 🫡
✍ නලින්ද පරණවිතාන
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අප අතරින් වෙන් වුණු ආදරණීය ධරිමේ ඔබට නිවන්සුව !
යුද්ධ හමුදාවේ කාගෙත් හිත දිනාගෙන හිටපු සුපිරි චරිතයක් 😢
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍
01/06/2026
ජනාධිපතිතුමනි, නෞකාව අධිකාරියට පත් කිරීමට පෙර නාවිකයන්ට සාධාරණයක් ඉටු කරන්න !
පසුගිය වසරෙහි ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද හතරවන වෙරළාරක්ෂක නෞකාව 210 මධ්‍යම ප්‍රමාණයේ වෙරළ ආරක්ෂක නෞකාවකි.2025 දෙසැම්බර් 2 වන දින නිල වශයෙන් මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපදයේදී ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරනු ලැබුවේය.
මෙම නෞකාව අධිකාරියට පත් කිරීම එළැඹෙන මස 4 වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතත් බලධාරීන් විසින් මෙම නැව රැගෙන ඒමට ඇමරිකාවට ගිය නාවිකයන්ගේ කඳුළු කතාව ජනාධිපති ඇතුළු සැමගෙන් සඟවා ඇත.
නාවිකයන්ගේ කඳුළු කතාව....
උක්ත නෞකාව මෙරටට ගෙන ඒමට 2025 වසරේ නොවැම්බර් මස 25 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිලධාරීන් ඇතුළු නාවිකයෝ 86 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදය බලා ගුවන් මගින් පිටත්ව ගියහ.
සති තුනක කාල සීමාවක් සඳහා නාවිකයන් හට එතෙර දීමනා වශයෙන් ඇමරිකානු ඩොලර් 1200 මුදලක් ගෙවා තිබුණි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේදී නෞකාවේ හටගත් කාර්මික දෝෂයක් හේතුකොට සියල්ලන් හට මාස තුනක කාලයක් එහි රැඳී සිටීමට සිදුවී ඇත.
#අනුරකුමාරදිසානායක ජනාධිපතිතුමනි ජීවන වියදම ඉහළ අගයක් ගන්නා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක එපමණ කාලයක් රැඳී සිටීමට ඔවුනට එතෙර දීමනා වශයෙන් ඇමරිකානු ඩොලර් 4600 පමණ ගෙවිය යුතු අතර මේ දක්වා එම දීමනා කිසිත් ගෙවා නොතිබීම අතිශය කණගාටුදායකය.
ඔවුන් එසේ රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණුවට තත්ත්වය හේතුකොට එම නාවිකයන්ගේ පවුල් වල අයවලුන්ද පීඩාකටපත්ව ඇති පසුබිමක සලාක දීමනාවක් හෝ දුෂ්කර දීමනාවක් නොමැතිව වැටුප හා සුළු දීමනා ප්‍රමාණයක් පමණක් ලබාදීම ප්‍රමාණවත් නොමැති බව පෙන්වා දීමට කැමැත්තෙමි.
පසුගිය මස අටවෙනි දින අතිශය දුෂ්කර ගමනකින් අනතුරුව ත්‍රිකුණාමල වරායට සේන්දුවූ නෞකාව එළැඹෙන හතරවෙනි දින කොළඹ නාවික තටාංගනයේදී අධිකාරියට පත් කිරීමට පෙර එම නෞකාවේද ,අධිකාරියේද ජනාධිපතිතුමාගේද ගරුත්වය ආරක්ෂා කරමින් එම අසරණ නාවිකයෝ 86 දෙනා හට හිමි එතෙර දීමනාව හරියාකාරව ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)
𝙿𝚕𝚎𝚊𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚙𝚘𝚜𝚝 𝙻𝚒𝚔𝚎, 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝 & 𝚂𝚑𝚊𝚛𝚎
Ⓒ Our Forces SL
👉 𝑺𝒆𝒂𝒓𝒄𝒉 & 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝑼𝒔 𝑶𝒖𝒓
𝐅𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦𝐞 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍