කෑගහන හැමෝම රජවරු වෙන්නේ නැහැ මචන්... 🦁🔥
දවසට පැය 20 ක් නිදාගත්තත් කැලෑවේ රජා හැමදාමත් සිංහයාම තමයි! ඔයාගේ ලේ වලත් මේ වගේ ගැම්මක් තියෙනවා නම්, වීඩියෝ එක Share කරලා Comment එකක් දාගෙන යමු. 👇✨
"
වන පියස-Wana Piyasa
🐾 ලොව වටා වනජීවී අසිරිය එකම පියසකින්. 🌿
🌏 Exploring the wonders of global wildlife.
✨ ස්වභාවධර්මයට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි!
ලංකාවේ අපිට කෝලාවෝ (Koala) දකින්න නැති වුණාට මුන් මාරම හුරතල් වගේම පට්ටම කම්මැලි සත්තු ජාතියක්! 😂 දවසට පැය 20ක්ම නිදාගන්නවා කියන්නේ ඉතින් සුපිරියක් තමයි.
හැබැයි වීඩියෝ එකේ අන්තිමට කියන දේ ඔයාලා දැනන් හිටියද? 🤔
ඔයාලගෙත් ඉන්නවා නේද මෙන්න මේ වගේ දවස තිස්සෙම නිදාගන්න කම්මැලි යාළුවෙක්? එයාටත් බලන්න මෙතන කරන්න! 👇👇
දවසට පැය 12ක් විතර කකා, ඉතුරු වෙලාවට නිදාගන්න එක තමයි මුන්ගේ එකම රාජකාරිය! 😴 උණ බම්බු කන මේ Giant Panda වගේම කම්මැලි, හැබැයි හුරතල් යාළුවෙක් ඔයාටත් ඇති.
ඒ වගේ කම්මැලි "පැන්ඩා" යාළුවාව පල්ලෙහායින් Tag කරගෙන යමු බලන්න! 👇👇
ඔයා හිතුවේ මේ වේළුණු කොළයක් කියලා නේද? 🍂 හැබැයි මේ ඉන්නේ ලංකාවේ දකින්න ලැබෙන අති දක්ෂ 'Dead Leaf Butterfly' නැත්නම් කොළ පරපෙත්තා. 🦋
සොබාදහමේ මේ වගේ පුදුම හිතෙන නිර්මාණ ගැන දැනගන්න අපිව Follow කරන්න! ❤️✨
"
හදවතින්ම ලෝයල්... පෙනුමෙන් ගාම්භීරයි. මේ වගේ මිතුරෙක් ඉන්නවා කියන්නේ ලොකු හයියක්. ඔයාත් GSD පිස්සෙක් නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමු! 🐾✨
ලෝකේ වේගවත්ම සතා චීටා (Cheetah) ගැන ඔයා නොදන්න දේවල් ටිකක්! 🐆🔥
පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දුවන මේ යකාගේ වේගය අපේ Highway එකේ ලිමිට් එකටත් වඩා වැඩියි. හැබැයි මේ වේගයෙන් දුවන්න පුළුවන් විනාඩියකටත් අඩු වෙලාවක් විතරයි කියන එක ඔයා දන්නවද? 😱
ඔයාලා කැමතිම සතා කවුද? පහළින් Comment එකක් දාන්න! 👇
මේ සතාව අල්ලන්න ගියොත් ඔයාගේ අවසාන මොහොත වෙන්න පුළුවන්! 🚫🐙
මූ නමින් Blue-Ringed Octopus. ලෝකයේ ඉන්න භයානකම විෂ සහිත සතෙක්. දෂ්ට කළාම වේදනාවක් නැති වුණාට, විනාඩි කිහිපයකින් මුළු සිරුරම අඩපණ කරන්න මූට පුළුවන්. 😱
ලංකාවේ මුහුදු වෙරළෙත් ඉඳහිට දකින්න ලැබෙන නිසා, නිවාඩුවට මුහුදේ යන ඔයාගේ යාළුවෝ හැමෝටම මේක Share කරලා දැනුවත් කරන්න! 👇
අපේ රටේ තියෙන ලස්සනම සම්පතක් තමයි මේ අහිංසකයෝ.. 🦌❤️ මුන්ගේ අහිංසකකම දැක්කම හිතට මාරම සහනයක් දැනෙන්නේ. මේ ලස්සන සත්තුන්ව රැකගන්න එක අපේ හැමෝගෙම වගකීමක්. 🇱🇰✨
ඔයාලත් මේ අහිංසකයින්ට ආදරේ නම් වීඩියෝ එක Share කරලා යාලුවන්ටත් බලන්න දෙන්න. ❤️🙏
ජීවිතේ Stress ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. 😌
මුළු ලෝකෙම කලබල අස්සේ කිසිම ගින්නක් නැතුව Chill එකේ ඉන්න කැපිබරා (Capybara) ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මුන් එක්ක ඕනම සතෙක් යාළුයි මචන්! 🤝😂
ඔයාගේ මේ වගේ පට්ට Chill එකේ ඉන්න යාළුවව පහළින් Mention කරන් යමු. 👇
පරිස්සමෙන් මචන්! ⚠️ ලංකාවේ මුහුදු වෙරළේ දකින්න ලැබෙන මේ ලස්සන සතා පෙනෙන තරම් අහිංසක නැහැ. 'Blue Dragon' කියන මේ සතා මාරාන්තික විෂ තියෙන ජෙලි ෆිෂ්ලව කන නිසා මුගේ ඇඟෙත් ඒ විෂ තියෙනවා. 🌊🐉
වෙරළට යන ඔයාගේ යාළුවෝ හැමෝටම බලන්න මේක SHARE කරන්න. ලස්සනට රැවටිලා අල්ලන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා! 🚫
ඔයාලත් මේ සතාව දැක්කද? පල්ලෙහයින් Comment එකක් දාන්න. 👇
බීච් යන හැමෝම මේක බලන්න! 🌊 නාන්න කලින් මේ සතාව අඳුරගන්න. 🦑
Box Jellyfish කියන්නේ ලෝකයේ ඉන්න විසම සතෙක්. අපේ වෙරළ සීමාවෙත් දැන් මුන් ඉන්නවා. පොඩ්ඩක් හරි ගෑවුණොත් කරන්න ඕන දේ මේ වීඩියෝ එකෙන් බලන්න. ඔයා ආදරේ කරන අයව දැනුවත් කරන්න මේක දැන්ම Share කරන්න! 📢
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
79 Massenger Street, 12
Colombo
