05/10/2020
උඩහමුල්ල මහජන පුස්තකාලය උඩහමුල්ල, ගංගොඩවිල, මිරිහාන ප්‍රදේශයන්හි මහජනතාව වෙත ප්‍රශංසනීය සේවයක් සිදු කරන්නාවූ ආයතනයකි. නූපෙආරච්චි පදනම විසින් අද දින අ.පො.ස. උසස් පෙළ භෞතීය විද්‍යාව විෂය ධාරාවෙහි පෙළ පොත් කට්ටලයක් එහි සාමාජිකත්වයේ සහ පොදු ජනතාවගේ පරිහරණය උදෙසා පරිත්‍යාග කරන ලදී.
Udahamulla Public Library is an institute that provides commendable service to the general public of the Udahamulla, Gangodawila, Mirihana regions. The Nupearachchi Foundation donated today a collection of text books of the G.C.E. Advanced Level Physical Science stream for the usage of its membership and general public.
