Samagi Media Active Revolutionary Team - SMART
Welcome to SMART page
08/06/2026
සැබෑ නායකත්වයේ ගුණාංගය වන්නේ විවේචනවලටත් වඩා වැඩෙහි ඇති වටිනාකම හඳුනා ගැනීමයි. රටට අවශ්‍යව ඇත්තේ මඩ ගැසීම් නොව, රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළක් සහ දක්ෂ නායකත්වයක් පමණි.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ අරමුණ රටේ අනාගතය වෙනුවෙන් කැපවීමයි.
(Nimal)
#සජිත්ප්‍රේමදාස #සමගිජනබලවේගය
#රටවැඩක්මිනිස්සුන්ටහෙටක් #ශ්‍රීලංකා
පච කෝටියක්... ඉටුකිරීම් බිංදුවක්...
ජනතාවට දුන් පොරොන්දු ගණන් කළ නොහැකි තරම්.
ජීවන වියදම අඩු කරන බවත්, ආර්ථිකය ශක්තිමත් කරන බවත්, ජනතා බර ලිහිල් කරන බවත් කියූහ.
නමුත් අදත් ජනතාව මුහුණ දෙන්නේ ඉහළ බදු බරකට, ඉහළ ජීවන වියදමකට සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයකටය.
කතා බොහෝය...
නිදහසට කරුණු බොහෝය...
නමුත් ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රතිඵලයයි.
රටට අවශ්‍ය වන්නේ වචනවලින් නොව, ක්‍රියාවෙන් නායකත්වය දෙන පිරිසකි.
ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට සැබෑ විසඳුම් ගෙන එන නායකත්වයකි.
අද රට ඉල්ලන්නේ වෙනසක්.
බලාපොරොත්තු ඉටු කරන, වැඩෙන්ම ඔප්පු කරන නායකත්වයක්.
සියල්ලටම එකම පිළිතුර...
විසඳුම...
එකම විකල්පය සජිත්!
#විකල්පයසජිත්
#එකමවිකල්පයසජිත්
#2029ටසජිත්
#රටහරිපාරට
#ජනතාවගේහඬ
#අලුත්බලාපොරොත්තුව
කිසිදු ආණ්ඩුවකට ලොකු බලයක් දෙන්න එපා... සජිත්ගෙන් ජනතාවට උපදෙසක්... "අපිට අසීමිත බලතල අවශ්‍ය නෑ"
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
