Praja Renuka
✔ Verified Official © ORIGINAL Page ®
✔ Facebook Certified
█║▌│█│║▌║││? Mr. He was born in Galle as the youngest of four siblings. Mahinda Rajapaksa.
Praja Renuka has been a Combined Mathematics Tutor for the past 29 years, helping students succeed by not only teaching mathematics, but also giving out life lessons. He is a kind and humble man who is very much loved by his students and people around him. He acquired his primary education at Mahinda College, Galle and following the grade 5 scholarship exams, was accepted to Ananda College, Colomb
23/06/2026
ආණ්ඩුව මහමොළකරු නාඩගම ඉස්සුවේ ගල් අඟුරු වංචාව යට ගහන්න...! - මෛත්‍රී ගුණරත්න...
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පාස්කු මහ මොළකරු කිරීම ආණ්ඩුවේ චිත්‍රපටයක් බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙම චිත්‍රපට පෙන්වීමේ අරමුණ බාල ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන දෙකහමාර අතුරුදන් වීම වසා ගැනීම බවයි.
ශානි අබේසේකර ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස සමග තරහින් සිටින නිසා ඔහු මේ සඳහා යොදා ගෙන ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
මේ රටේ අධිකරණයේ වරෙන්තු පිට රටින් පළාගිය නවුෆර් මවුලවි අත්අඩංගුවට නොගෙන පොලිස් නිලධාරියෙකු වන ශානි අබේසේකරට ඔහු හමු වී සාක්ෂි ලබාගත හැකි දැයි ප්‍රශ්න කරන මෛත්‍රී ගුණරත්න, එවැනි පුද්ගලයෙකු ලබා දෙනසාක්ෂියෙහි විශ්වාසනීයභාවය කුමක්දැයි ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Sri Jayewardanepura Kotte
Colombo
