Akura - අකුර

Akura - අකුර

Share

We dedicated to making a positive impact in our community.

14/06/2026

ඔබ දෙන ඊළග පරිත්‍යාගය ඔවුන්ගේ ජීවිත වෙනස් කරයි.

-අකුර සමාජ සත්කාරක සේවය-

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html

අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

13/06/2026

පුංචි හිතක් ලොකු බලාපොරොත්තුවක්.
(Little Heart - Big Hope)

-අකුර සමාජ සත්කාරක සේවය-

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html

අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

11/06/2026

පාසල් ගමනට නව ජීවයක් දෙන්න.

පාවහන් යුගලක් පරිත්‍යාග කර දරුවන්ට ශක්තියක් වන්න.

-අකුර සමාජ සත්කාරක සේවය-

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.

-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

10/06/2026

පුංචි දෙපයට සපත්තුවක්.

එන්න අපි ඔවුන්ගේ දෙපා ශක්තිමත් කරමු.

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632
#අකුර

09/06/2026

අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේ පාසලකට පාවහන් ලබා දීමට පරිත්‍යාගශීලීන් අවශ්‍යයි.

#අකුර

09/06/2026

දරුවෙකුගේ පාවහන් සිහිනයට ආලෝකයක් වන්න.

පාසල් පාවහන් යුගලක් ලබාදෙන්න අකුර සමග ඔබත් එකතු වෙන්න.

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html

අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.

-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

07/06/2026

ඔබගේ පුංචි දායකත්වය ඔවුන්ට මහමෙරකි.

-අකුර සමාජ සත්කාර සේවය-

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html
අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.

-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

06/06/2026

They walk with hope.Even through pain.Your kindness can lift them.Stand with Akura.👟💙

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html

අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

05/06/2026

“Every child deserves comfort. Every dream deserves support. A simple pair can help. Donate with love.”

පහත ලින්ක් එක භාවිතා කර ඔබගේ පරිත්‍යාග එක් කරන්න.

Link: https://karuna.lk/program/akurasocialservice.html

අනුග්‍රහය දක්වන ඔබ සැමට පුංචි දරුවන් වෙනුවෙන් අප ස්තූති වන්ත වෙමු.
-අකුර සමාජ සත්කාරක සේවය-

📞 පාසල් පාවහන් පරිත්‍යාගයන් සහ වැඩි විස්තර සඳහා : 071 0893632

#අකුර

Photos from Akura - අකුර's post 04/06/2026

පාසල් පාවහන් 2000 ක් නොමිලයේ ලබාදීමේ පළමු අදියර යටතේ ක්‍රියාත්මක කළ පළමුවන වැඩසටහන රත්නපුර දන්දෙනිය මහා විද්‍යාලයේ දී අකුර සමාජ සත්කාරක සේවය මගින් පසුගිය දා සිදු කරන ලදි. මෙහිදී පාසල් දරුවන් වෙනුවෙන් පාසල් පාවහන් නොමිලයේ බෙදා දීම සිදු විය.

#අකුර

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Ansel Footwear, Dik Ela
Galle
80000