30/05/2026
HRFAC Galle
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HRFAC Galle, Social service, Galle.
30/05/2026
15/05/2026
04/05/2026
ගල්වඩුගොඩ සණස සමිතියේ සාමාජිකයින්ට මානව හිමිකම් හා මුලික අයිතිවාසිකම් පිළිබදව දැනුවත් කිරීම හා එම අයිතිවාසිකම් කඩ වූ විට ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදව දැනුවත් කිරීම......
30/04/2026
2026/04/29 වන දින පැවති නීති උපදේශන වැඩසටහන
නීතිඥ ජයන්ති මහත්මිය නීතිඥ සන්ධ්‍යා මහත්මිය නීති උපදෙස් ලබාදුන් අතර
මධ්‍යස්ථාන නිලධාරීන් ලෙස මාදවන් මහතා සහ රවීන්ද්‍ර මහතා සහභාගී විය.
24/04/2026
පොලිස්පති මාර්ගෝපදේශ නොතකා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු පොලිසියට කැඳවයි!
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක ක්‍රියාකාරිකයෙකු වන ඥානවීර දිසානායක මහතා 2026 අප්‍රේල් 28 වන දින පෙරවරු 10.00 ට වැල්ලව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මෙම කැඳවීම සිදු කර ඇත්තේ ඔහුට එරෙහිව ලැබී ඇති බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යැයි සඳහන් වුවද, එම පැමිණිල්ලේ ස්වභාවය පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නොමැත.
සම්පුර්ණ ලිපිය පහත කමෙන්ටුවේ...👇
#අයිතිය
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Galle
