Department of Health Services, Southern Province.

Department of Health Services, Southern Province.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Health Services, Southern Province., Public & Government Service, No. 15/A, Lower Dickson Road, Gallela.

29/05/2026

වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටු තීරණ -2026
=======================
ආවරණ ලිපිය 👇
https://drive.google.com/file/d/14BtpFWXsBSXLOgkq-m-kTm8qqYNK13JH/view?usp=drive_link

1. හෙද නිලධාරී - ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1W7ljOF0Ycqoeau0Mc3Ox99y6TNSfiZ52/view?usp=drive_link

2. I වන ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) - ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1L0BOuj3haKoiOIkqdRFKWnvVqxOwMQq1/view?usp=drive_link

3. මහජන සෞඛ්‍ය හෙද සොයුරී- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1A3i5I2_DpComTvwDp_non1b05Rzc-aam/view?usp=drive_link

4. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ - ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/12KZe5hOZAnRCJY7uZ-aulWpoKYeDBQQh/view?usp=drive_link

5. පාසල් දන්ත චිකිත්සක- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1N3kSGBh7RW-grvbddBRrWZ0Ss18beLXv/view?usp=drive_link

6. අක්ෂි තාක්ෂණවේදී- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1P5DL_bHS97PJp6372a_lDTNa3dv1Q9BF/view?usp=drive_link

7. අරක්කැමි- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1ICbhO2vUwKRJF_38q1qxFyMYqbh9ydKl/view?usp=drive_link

8. ඉසින යන්ත්‍ර ක්‍රියාකරු- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1gXZ62Qvj3bP-cDwjM3SIWoBvw2lDp5Zh/view?usp=drive_link

9. ඖෂධවේදී- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/18bvQJSU1EtkL-bcwyiodSWmQmWwKmnj_/view?usp=drive_link

10. විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පී- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1i1ZR-Giqbe33Ns-lusxdunQnVpOzlcXc/view?usp=drive_link

11. දුරකථන ක්‍රියාකරු- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1mOF9L-cOGWo3YgpZ1xeWuSmkMzN1rH3D/view?usp=drive_link

12. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1osRqh79TgKnZIA8_ecPPCFRUj_EhTHv0/view?usp=drive_link

13. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1KXyQMhDlzVbjVPOpT5xIKAcmjdxY88TZ/view?usp=drive_link

14. භෞත චිකිත්සක- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/13myNdINRH-5y9v8KLyFxdI3cSj0z7HHi/view?usp=drive_link

15. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/15IG1YoH3FQkeMC75jOi7MgDTrFcHmTL7/view?usp=drive_link

16. මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1GmTwJ2jsopgSqH9Em_YBLQ53HNTst-My/view?usp=drive_link

17. මැහුම් සේවිකා- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/15pAW0zOIXMNNcx9LJrLdukZVX2zLoXpF/view?usp=drive_link

18. මුරකරු- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1S_Usti9RjxPcazaOGa07MDmeTT0y5jsr/view?usp=drive_link

19. රසායනාගාර සේවක- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1HP9N6dR_cP0M9aVqGIvNeSE44TBFihDj/view?usp=drive_link

20. වාට්ටු ලිපිකරු- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1ifBsJv4FANKC8Axa8xkrenF0Oh_ZjRvy/view?usp=drive_link

21. විකිරණ ශිල්පි- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1gQnek2p8J1XT4TXPyaCEdAcn0YtW74KA/view?usp=drive_link

22. සාත්තු සේවක- ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1nlAGLquBMsovVnAfO6WWpXUfMOZiXgkx/view?usp=drive_link

23. සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) - ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1kZvx2RwqcXPFNqN0tXuxi0o_eI5_98l9/view?usp=drive_link

24. සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය) - ස්ථාන මාරු තීරණ👇

https://drive.google.com/file/d/1vznTPJrhs9-DwJjczmp_rPCw1yuz_knl/view?usp=drive_link

28/04/2026

වාර්ෂික ස්ථාන මාරු වීම් -2026 සමාලෝචන කමිටු තීරණ (සෞඛ්‍ය රියදුරු තනතුර)
=======================
ආවරණ ලිපිය 👇

https://drive.google.com/file/d/1EzeKThv_KFfUr_ODwyKJLWr00oPHcb9S/view?usp=sharing

සමාලෝචන කමිටු තීරණ (සෞඛ්‍ය රියදුරු තනතුර) 👇

https://drive.google.com/file/d/1__6ert--qLlKrM1Nc2kTsci1RGEB7gCw/view?usp=sharing

14/04/2026

ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..!

உங்கள் நல்லெண்ணங்கள் அனைத்தும் நிறைவேறுகிற, நோயற்ற, இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!

May it be a healthy and happy New Year where all your good wishes come true!

10/04/2026

වාර්ෂික ස්ථාන මාරු වීම් -2026
=======================
ආවරණ ලිපිය 👇
https://drive.google.com/file/d/1ITwikI1-NpE8AGXwIs3w_-ew07u6hKxn/view?usp=sharing

1.හෙද නිලධාරී- ස්ථාන මාරු තීරණ 👇
https://drive.google.com/file/d/1qKw-2-sJz8QKXgPO1-yRWFvofb5i4enj/view?usp=drivesdk

2. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ - ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1qWjI1EkS33eZ2O4vhK4yQfgjWaTkJCUa/view?usp=sharing

3. පාසල් දන්ත චිකිත්සක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1Gbckj5CTVUlz1sBMa90FKnMiDGXroBxz/view?usp=sharing

4. අක්ෂි තාක්ෂණවේදී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/18LEGyoEDwNyeNc5wNWq_GJ9j8ADaIDUS/view?usp=drive_link

5. අරක්කැමි- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1juyUhb2w2QeqeSGTi7M1T8BS4ZHx7kW-/view?usp=drive_link

6. ආහාර නිරීක්ෂිකා- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1P7B4hs1aSp_TPQ369VA9MTBEWlchD_YM/view?usp=drive_link

7. ඉසින යන්ත්‍ර ක්‍රියාකරු- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1gSkh_lOxHmVXkDOfKgUNWuGzfEHrgHSB/view?usp=drive_link

8. ඖෂධ සංයෝජක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1hLCFzs0HdR5rhuoDGmNp8dhUKSG3uRJB/view?usp=drive_link

9. ඖෂධවේදී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1Ne-5TIO99uG26C6H9QvGZJBcwXMv-SOP/view?usp=drive_link

10. ඛන්තු රේඛන ශිල්පී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1bh45TlzvOerm1d3u0rTpT6qDLoNf1vqw/view?usp=drive_link

11. තාක්ෂණ නිලධාරී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1xoeWRI5N3exMFgqj2ru5-H_EMDgXRj6s/view?usp=drive_link

12. දුරකථන ක්‍රියාකරු- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/17P_3EFZI5Y15Jz9KQbi35eu0kpWJCxAS/view?usp=drive_link

13. නිවාස භාරකාරිණී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1TLcywWCL0YcK5jjY3O8Ptnl7ZFeDy9Ss/view?usp=drive_link

14. පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/19-8zIilGL570JwG9OeYm9_RdfRlfE1KD/view?usp=drive_link

15. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/17r12j7eWoMVJ63dWoFdprX8QkH6EW4PF/view?usp=drive_link

16. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1xca-GiDVzSMbxXopI9pSw4kj37BTTOnQ/view?usp=drive_link

17. භෞත චිකිත්සක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1mLK9SMUzojNZlguO7OOB80R9HZRMTT9i/view?usp=drive_link

18. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1WUTqu2LWXR2synVb8wcS3hQHA3D4iAev/view?usp=drive_link

19. මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1aDF4yBIn8Atsz7EW323V-59ZLFo_nakY/view?usp=drive_link

20. මැහුම් සේවිකා- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1rQaFRX1Nb-Y3hxgkr6zgTq4MsbBFsUF0/view?usp=drive_link

21. මුරකරු- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1q78IcQ7O50ssdJB2yGSkBe47uJ1_46ey/view?usp=drive_link

22. රසායනාගාර සේවක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/19VXFs3lnwTR28LMLOWj0Mhv3vmOT_km8/view?usp=drive_link

23. විකිරණ ශිල්පි- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/19AzF0qAmNdJZEQzrPMZYDlQNa9H-xeow/view?usp=drive_link

24. සාත්තු සේවක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1QkrDCGBwORttZ5G_RQDQQa9kngtqYGME/view?usp=drive_link

25. සුළුසේවා පාලක- ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1NNLm64lo_sX3x-UGRZGBe42safHl529G/view?usp=drive_link

26. සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) - ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/13q8ogObXDKShAPPFHHE8HB483j9q_d7H/view?usp=drive_link

27. සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය) - ස්ථාන මාරු තීරණ👇
https://drive.google.com/file/d/1h8OY05Sljy5Y6lR8gA6za24Hh1eRTsUb/view?usp=drive_link

Photos from National Productivity Secretariat's post 10/04/2026
10/04/2026
10/02/2026

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (CA Sri Lanka) හි රාජ්‍ය අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද 2024 හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් (BARA) සම්මාන උළෙලේදී පළාත් දෙපාර්තමේන්තු කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සමත් විය.

මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර එහිදි ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) වාර්ෂික ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී.

Photos from Department of Health Services, Southern Province.'s post 09/02/2026

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කරමින් අප ආයතනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන්,
තත්ත්ව කළමනාකරණ ඒකකයේ වෛද්‍ය ජගත් චන්දන මහතා,
සෞඛ්‍ය තොරතුරු ඒකකයේ වෛද්‍ය ක්‍රිෂාන්ත විදිසිංහ මහතා,
ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ඊෂාන්ති ගුණරත්න මහත්මිය සහ
සැලසුම් අංශයේ වෛද්‍ය ශ්‍රීමාලි ප්‍රනාන්දු මහත්මිය
ස්ථාන මාරු ලබා නික්ම යාම වෙනුවෙන් පවත්වන ලද උපහාර පිදීමේ සහ ඇගයීමේ උත්සවය 2026.02.06 දින පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඔබ සියලු දෙනාගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු.

Photos from Department of Health Services, Southern Province.'s post 01/01/2026

උදාවූ 2026 නව වසර වෙනුවෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම, ආගමික වතාවත් සඳහා මුල් තැන ලබා දෙමින් සිදු කරන ලදී.

Photos from Department of Health Services, Southern Province.'s post 31/10/2025

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල සේවයේ නියුතු හෙද නිළධාරින්ගේ 2025.9.30 දින වන විට සිදු කල යුතු සේවා ස්ථීර කිරිම්,ශ්‍රේණි උසස් වීම් හා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීම, කාර්යක්ෂම කඩයිම් සහන ලබා දීම ඇතුළු ආයතනික කටයුතු අවසන් කිරීම සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි 2025.10.30 දින පැවැති ජංගම සේවා වැඩසටහන.
මෙහිදී හෙද නිළධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු 85 ක් පරික්ෂා කර එහි කටයුතු අවසන් කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු හෙද නිළධාරින්ගේ අදාළ ජංගම සේවා වැඩසටහන නොවැම්බර් මාසයේ සිදු කිරීමට සංවිධානය කර ඇත.

Want your business to be the top-listed Government Service in Gallela?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 15/A, Lower Dickson Road
Gallela

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00