Wijaya Jana Sena Social Development Foundation

Wijaya Jana Sena Social Development Foundation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wijaya Jana Sena Social Development Foundation, Social service, Kandy.

01/09/2020
14/05/2020

~ නැණ ශක්ති උදාන ~

අප පදනම මගින් ශිෂ්‍යත්ව විභාගය අවසන් කල දරු දැරියන් සදහා නොමිලේ පැවැත්වු පරිගණක හා ඉංග්‍රීසි භාෂා පාඨමාලාව අතරතුර ඉංග්‍රීසි භාෂා පාඨමාලාව හැදැරූ දරු දැරියන් සමග ඉංග්‍රීසි කතා කිරීමේ වැඩමුළුවක් පේරාදෙණිය උද්භිත උද්‍යානයේදී පැවැත් විය.
දිනය : 2019 දෙසැම්බර් 17

Photos from Wijaya Jana Sena Social Development Foundation's post 14/05/2020

~ නැණ ශක්ති උදාන ~

අප පදනම මගින් ශිෂ්‍යත්ව විභාගය අවසන් කල දරු දැරියන් සදහා නොමිලේ පැවැත්වු පරිගණක හා ඉංග්‍රීසි භාෂා පාඨමාලාව අවසන් කල දරු දැරියන් සදහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම..

සම්පත් දායකත්වය :

ඉංග්‍රීසි :
හසන්ති කොස්ගහකුඹුර
( BSc. In Bio Systems Engineering - AIT, Thailand )

සරසි රත්නායක
( B.A.Tourism and languages - RUSL )

පරිගණක : සුරේෂ් ගමගෙදර
( BICT - UOJ)

දිනය : 2020 මාර්තු 15

Photos from Wijaya Jana Sena Social Development Foundation's post 14/05/2020

~ නැණ ශක්ති උදාන ~

අප පදනම හා සමසෙත ප්‍රජා සංවර්ධන පදනම මගින් ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන් වෙනුවෙන් නොමිලේ පැවැත්වු වැඩමුළුව..

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ගරු ගාමිණි විජයබණ්ඩාර මැතිතුමාගේ මුල්‍ය දායකත්වයෙන් ළමුන් සදහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ උදැසන ආහාර ලබා දුනි.

ස්ථානය : තලාතුඔය කණිෂ්ඨ විද්‍යාලය

සම්පත් දායකත්වය : H.M. මද්දුම නිමල් සර්( ඇතුල්ගම මහා විද්‍යාලයේ ආචාර්ය )
මාලනි ඇහැලමල්පේ ටිචර් (සිද්ධාර්ථ මහා විද්‍යාලය අම්පිටිය )

දිනය : 2019 ජුලි 20

Photos from Wijaya Jana Sena Social Development Foundation's post 14/05/2020

~ නැණ ශක්ති උදාන ~

අප පදනම, සමසෙත ප්‍රජා සංවර්ධන පදනම හා මිරුප්ප එක්සත් වෙළෙඳ සංගමය මගින් ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන් වෙනුවෙන් නොමිලේ පැවැත්වු වැඩමුළුව..

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ගරු ගාමිණි විජයබණ්ඩාර මැතිතුමාගේ මුල්‍ය දායකත්වයෙන් ළමුන් සදහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ උදැසන ආහාර ලබා දුනි.

ස්ථානය : මාරස්සන ප්‍රාථමික විද්‍යාලය

සම්පත් දායකත්වය : හෂාන් එදිරිසිංහ සර් ( බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ ආචාර්ය )

දිනය : 2019 ජුලි 27

Photos from Wijaya Jana Sena Social Development Foundation's post 13/05/2020

~ සුවජන මෙහෙවර ~
මිනිසුන් අතර මනුස්සකම

ලොතරැයි අලෙවියෙන් ජිවිකාව ගෙන ගිය ආබාධිත තරුණයෙකු බස් රථයක හැප්පිම නිසා දැඩි ලෙස රෝගාතුරව එක්තැන් ව සිටිය දී නිවසට ම ගොස් ඔහුගේ ඉල්ලීම අනුව අත්වාරුවක් පරිත්‍යාග කල අවස්ථාව

2020.05.12

Photos from Wijaya Jana Sena Social Development Foundation's post 13/05/2020

~ සුවජන මෙහෙවර ~
මිනිසුන් අතර මනුස්සකම

" විජය ජන සේනා" සමාජ සංවර්ධන පදනමේ , ගරු සභාපති මධ්‍යම පළාත් සභාවේ හිටපු ගරු මංත්‍රී , ගාමිණී විජයබණ්ඩාර මැතිතුමාගේ සහ ප්‍රජා නායකයින්ගේ සංවිධානයෙන් හා කෙහෙළිය රඹුක්වැල්ල පදනමේ මුල්‍ය අනුග්‍රහයෙන්

කොරෝනා වසන්ගතය නිසා සංචරන සීමා පනවා ඇති දෙල්තොට බැබිය ග්‍රාම සේවා වසමේ පවුල් 40 ක් සදහා වියලි ආහාර මලු සහ Lucky Land බිස්කට් සමාගමේ S. මුත්තයියා මහතාගේ අනුග්‍රහයෙන් බිස්කට් බෙදා දුන් අවස්ථාව

2020.05.12

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kandy