නිදහස් ජනතා සන්ධානය - මහනුවර

නිදහස් ජනතා සන්ධානය - මහනුවර

Share

නිදහස් ජනතා සන්ධානය - මහනුවර
Freedom People's Alliance
சுதந்திர மக்கள் கூட்டமைப்பு - கண்டி

රනිල් මහනුවර හදපු- චන්ද්‍රලේඛලා-වෛජයන්තලා-චන්ද්‍රසේනලා-ප්‍රින්ස්ලා-‌මැදගෙදරලා බිහිකරපු බෙල 31/07/2024

රනිල් මහනුවර හදපු- චන්ද්‍රලේඛලා-වෛජයන්තලා-චන්ද්‍රසේනලා-ප්‍රින්ස්ලා-‌මැදගෙදරලා බිහිකරපු බෙල්වුඩ් ආයතනය අද ගරාවැටිලා හරක්-ඌරෝ ලගින තැනක් වෙලා! දකිද්දිත් පපුව හෝස් ගාලා යනවා! එහෙම තියෙද්දි හරීන්ලා-තරුණ සේවා සභාවේ සභාපතිලා කෝටි ගණනින් සල්ලි වියදම් කරලා ඉන්දියාවෙන් ගායකයෝ ගෙන්නලා රට වටේ බජව් දානවා! වසන්ත යාපා බෙල්වුඩ් එකටම ගිහින් අද වෙලා තියෙන විනාසය රටට කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රනිල් මහනුවර හදපු- චන්ද්‍රලේඛලා-වෛජයන්තලා-චන්ද්‍රසේනලා-ප්‍රින්ස්ලා-‌මැදගෙදරලා බිහිකරපු බෙල රනිල් මහනුවර හදපු- චන්ද්‍රලේඛලා-වෛජයන්තලා-චන්ද්‍රසේනලා-ප්‍රින්ස්ලා-‌මැදගෙදරලා බිහිකරපු බෙල්වුඩ් ආයතනය අද ගරා.....

19/07/2024

"සිසුන් සහ රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා වර්ජන නවතමු."

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ප්‍රදානය 2024 මහනුවර දිස්ත්‍රික් වැඩසටහනේදී මහනුවර දිස්ත්‍රික් පා.ම නීතිඥ උදයන තිරිදිගොඩ මැතිතුමා දැක්වූ අදහස්.

Subscribe Hon Udayana Kirindigoda's Social Media Channels :-

▶️ Subscribe on Youtube :
https://youtube.com/....
▶️ Like on Facebook :
https://www.facebook.com/uckirindigod...
▶️ Follow on Instagram :
https://www.instagram.com/udayana_kir...
▶️ Follow on Twitter :
https://x.com/KirindigodaUC?t=HkKqw_k...
▶️Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029Va5c...
▶️Follow on Tik Tok :
https://www.tiktok.com/.kirindigo?_t=8kUsp2gjRSS...

#උදයනකිරිඳිගොඩ

13/07/2024

"SYSTEM CHANGE එක හරියට වෙන්න නම් අපි හැමෝම වෙනස් විය යුතුය"

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර් ලිමේන්තුව වෙත ඉදිරිපත් කල අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී සිසු සිසුවියන් ලබා ගන්නා Z අගය (Z - core) මත සියලුම රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීම පිළිබදව ගරු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ගෙන ආ යෝජනාව පිළීබද විවාදයේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මැතිතුමා දැක්වූ අදහස්.

Subscribe Hon Udayana Kirindigoda's Social Media Channels :-
▶️ Subscribe on Youtube :
https://youtube.com/....
▶️ Like on Facebook :
https://www.facebook.com/uckirindigod...
▶️ Follow on Instagram :
https://www.instagram.com/udayana_kir...
▶️ Follow on Twitter :
https://x.com/KirindigodaUC?t=HkKqw_k...
▶️Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029Va5c...
▶️Follow on Tik Tok :
https://www.tiktok.com/.kirindigo?_t=8kUsp2gjRSS...

#උදයනකිරිඳිගොඩ #නිදහසජනතාසභාව

17/05/2024

"දරුවන් 135,000 ක් අසරණයි, වහාම සරසවි සේවක ඉල්ලීම් ලබාදෙන්න."

2024-05-16 දින මහනුවර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මැතිතුමා අදහස් දක්වමින්.

#උදයනකිරිඳිගොඩ
#නිදහසජනතාසභාව

17/05/2024

2024-05-16 දින මහනුවර ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මැතිතුමා අදහස් දක්වමින්.

#උදයනකිරිඳිගොඩ #නිදහසජනතාසභාව

13/05/2024

"රටට ආදරේනම් එකතු වෙමු. බැරිමනම් ජාතික ප්‍රතිපත්ති 10ක් හදලා නොවෙනස්ව ක්‍රියාත්මක කරමු"

2024-05-13 දින පාර්ලිමේන්තුවේදී ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, මුදල් පනත යටතේ නියෝග දෙකක්, විදේශ විනිමය පනත යටතේ නියෝග හතරක්, විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන්, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මැතිතුමා දැක්වූ අදහස්.

Subscribe Hon Udayana Kirindigoda's Social Media Channels :-
▶️ Subscribe on Youtube :
https://youtube.com/....
▶️ Like on Facebook :
https://www.facebook.com/uckirindigod...
▶️ Follow on Instagram :
https://www.instagram.com/udayana_kir...
▶️ Follow on Twitter :
https://x.com/KirindigodaUC?t=HkKqw_k...
▶️Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029Va5c...
▶️Follow on Tik Tok :
https://www.tiktok.com/.kirindigo?_t=8kUsp2gjRSS...

#උදයනකිරිඳිගොඩ #නිදහසජනතාසභාව

දැන් රට ගොඩ දාලා කියන ජනාධිපතිතුමාගේ "බාල හාල් - බාර්" ආර්ථික ප්‍රතිපත්තිය. #wasanthayapabandara 08/05/2024

https://youtu.be/10sFPQ3BIww?si=E8Li1y8He9HNFQDV

දැන් රට ගොඩ දාලා කියන ජනාධිපතිතුමාගේ "බාල හාල් - බාර්" ආර්ථික ප්‍රතිපත්තිය. #wasanthayapabandara දැන් රට ගොඩ දාලා කියන ජනාධිපතිතුමාගේ "බාල හාල් - බාර්" ආර්ථික ප්‍රතිපත්තිය. මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් යටතේ සි....

08/05/2024

"ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සැබෑ සහනයක්"

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ණය ගත්තේ නොගෙවා ඉඳීමට නොවෙයි. ණය ගෙවලා, රස්සාවල් උපදවලා, රටට බදු ගෙවලා තමන්ගේ පුද්ගලික දියුණුව හදා ගන්න.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, අරගලය සහ ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු ආර්ථිකය සහ සිහින අතරේ අතරමංවුණු ඔවුහු රැක ගැනීම රජයේ වගකීමයි.

සමහරු ඉන්නවා ණය ගන්නේම නොගෙවා ඉන්න. හැබැයි ගන්නේ රාජ්‍ය බැංකු වලින්. ඊට පස්සේ තමන්ගේ දේශපාලන පක්ෂ නායකයෝ වෙනුවෙන් වැඩ කරලා ණය කපා හැර ගන්නවා. මේක එදත් කලා... අදත් කරනවා....

ඒ නිසා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවැත්වීම හොඳයි. හැබැයි ඒක විසඳුමක් නොවේ. මොකද මාස හයකින්, හතකින් මේ රට ආර්ථික වශයෙන් ගොඩ එන්නේ නෑ යම් දියුණුවක් තිබුණට. ඒ නිසා ව්‍යාපාරිකයා රැක ගන්න වැඩ පිළිවෙළක් වහාම අවශ්‍යයි. රජය එකී වගකීම ගත යුතුයි.

2024-05-07 දින පාර්ලිමේන්තුවේදී බෙදුම් නඩු (සංශෝධන පනත් කෙටුම්පත හා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටු වනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මැතිතුමා දැක්වූ අදහස්.

Subscribe Hon Udayana Kirindigoda's Social Media Channels :-

▶️ Subscribe on Youtube :
https://youtube.com/....
▶️ Like on Facebook :
https://www.facebook.com/uckirindigod...
▶️ Follow on Instagram :
https://www.instagram.com/udayana_kir...
▶️ Follow on Twitter :
https://x.com/KirindigodaUC?t=HkKqw_k...
▶️Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029Va5c...
▶️Follow on Tik Tok :
https://www.tiktok.com/.kirindigo?_t=8kUsp2gjRSS...

#උදයනකිරිඳිගොඩ #නිදහසජනතාසභාව

07/05/2024

"සාධාරණ දේශපාලකයාට සමාජයේ තැනක් නෑ"

මාර් තු 12 ව්‍යාපාරයේ "මහජන වේදිකාව" මහනුවර දිස්ත්‍රික් වැඩසටහනේද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මැතිතුමා දැක්වූ අදහස්.

Subscribe Hon Udayana Kirindigoda's Social Media Channels :-

▶️ Subscribe on Youtube :
https://youtube.com/....
▶️ Like on Facebook :
https://www.facebook.com/uckirindigod...
▶️ Follow on Instagram :
https://www.instagram.com/udayana_kir...
▶️ Follow on Twitter :
https://x.com/KirindigodaUC?t=HkKqw_k...
▶️Follow on Whatsapp Channel :
https://whatsapp.com/channel/0029Va5c...
▶️Follow on Tik Tok :
https://www.tiktok.com/.kirindigo?_t=8kUsp2gjRSS...

#උදයනකිරිඳිගොඩ #නිදහසජනතාසභාව

කෝටි ගාණන් නිකරුණේ යවපු පාස්කු විවාදය - වසන්ත යාපා ෆයර්වෙයි - හතර වටේටම නෙලයි...‍ 26/04/2024

https://youtu.be/4KvetwFCXPY?si=M6rMSfWTMecniAU5

කෝටි ගාණන් නිකරුණේ යවපු පාස්කු විවාදය - වසන්ත යාපා ෆයර්වෙයි - හතර වටේටම නෙලයි...‍ Subscribe today ​ Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. කෝටි ගාණන් නිකරුණේ යවපු පාස්කු විවාදය - වසන්ත යාපා ෆයර්වෙයි...

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy
20000