05/01/2026
😂🍃🌱
Change is the only thing that changes in an unchanging world
05/01/2026
😂🍃🌱
ඉහල ගුණාත්මයෙන් වැඩි අස්වැන්නකට 🌱🍃
#වට්ටක්කා
04/07/2025
❤️
12/08/2024
යුව රජු සිංහ රාජා♥🐘👑
20/04/2024
සිංහල අළුත් අවුරුදු ක්‍රමයට වසරේ පළමු පෙරහැර විහාර අස්නයේ පළමු රාජ මහා විහාරය වන සගම රජ මහා විහාර පෙරහැරයි. එහිදී ගොඩමුන්න සහ කපුලියද්ද යන ග්‍රමයන් දෙක සහ බුටවත්ත සහ නුගලියද්ද යන ග්‍රමයන් දෙක දන්කත් හුවමාරුව ග්‍රමයන් දෙක අතර සිදු වීම අතීත සිට පැවත එන චාරිත්‍රයකි.
එහි දි ගොඩමුන්න සහ කපුලියද්ද යන ග්‍රමයන් දෙක අතර දන්කත් මාරුකිරීමේ පෙරහැර අද දින සිදු විය.
මෙහිදී ගොඩමුන්න ග්‍රාමයේ පෙරහැර වෙනුවෙන් සදාතුක කරඬුව වැඩම වීම ශ්‍රී දළදා මාළිගාවට අයත් "තායි රාජා" හස්තිය සිදු කෙරුණු අතර කපුලියද්ද ග්‍රාම පෙරහැරේ සදාතුක කරඬුව අතනගල්ල "ගැමුණු" හස්තියා විසින් සිදු කෙරිනි.
කිරිපිඩු වැඩමවීම ශ්‍රී දළදා මාලිගාව ට අයත් "මිගාර" ඇතුය.
ගජ වරුණ-Gaja waruna Lahiru N Edirisingha
03/10/2023
ිතා
සිතා වෙනුවෙන් සාදරණයේ පැතුම.
ඉක්මන් සුව සිතා 🙏❤️
24/09/2023
2023 පස්ගම ඇසළ පෙරහැර මංගල්‍ය
දහවල් පෙරහැර
විහාර අස්නයේ දෙවැනියට නම් සදහන් පස්ගම රජමහා විහාරය සහ මතු බුදුවන ශ්‍රී නාථ දෙවියන්ගේ දේව මූලස්ථානය වන පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ( Pasgama Sri Natha Dewalaya ) දහවල් පෙරහැර 2023.09.23 දින වීදි සංචාරය කෙරුණි.
+ සදාතුක කරඬුව වැඩම වූ පුලතිසි රාජා ඇතු
+ නාථ දෙවිඳන්ගේ දේවාභරණ වැඩම වූ සුරනිමල හස්තියා
+දැඩිමුණ්ඩ දෙවියන්ගේ දේවාභරණ වැඩම වූ බණ්ඩාර හස්තියා
+ පෙරමුණේ රළ රැගත් දමුණුපොල බණ්ඩා හස්තියා
+ ප්‍රාදේශීය කොඩිය රැගත් සුදු මැණිකෙ හස්තියා
+ බෞද්ධ කොඩිය රැගත් මැණිකෙ ඇතින්න
යන හස්තීන් දහවල් පෙරහැර හැඩ කිරීම සදහා සහභාගි විය.
ගජ වරුණ-Gaja waruna
16/08/2023
කප් රැගෙන ඒමේ පෙරහැර මංගලය 2023☸️
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය ආරම්භ කරනු වස්
අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලය සිට කප රැගෙන ඒමේ පෙරැරහැර චරිත්‍ය අද දින සිදු වූ අතර පිළිවලින් සුරනිමල , මියන් රාජා , සිංහ රාජා පිට කප මහනුවර ට රැගෙන විත් මහනුවර නගරයේ දී අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට අයත් සුරනිමල හස්තියා ද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් සිංහ රාජා ද දැල ගමන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ මියන් රාජා මගුල් ඇතු කොට ගත් කප් ගෙන ඒමේ පෙරහැර වීදි සංචාරය කෙරුණි.☸️🙏🏻♥️
13/05/2023
තායි රාජා ❤️🐘
17/10/2022
Looking forward to everythings ❤️✨💫