Sri lanka Podujana Peramuna Kandy District

Sri lanka Podujana Peramuna Kandy District

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - මහනුවර දිස්ත්‍රීක් නිල සමාජ ජාල පිටුව
Official Page of Sri Lanka Podujana Peramuna - Kandy District

05/07/2020

වැඩකරන රටකට වැදගත්ම නීතිඥ අනුරාධ ජයරත්න✌🏻

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 14/02/2020

ඩීන් සයිඩ් අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

ගරු අනුරාධ ජයරත්න මැතිතුමා පූජාපිටිය දොලපිහිල්ල ශ්‍රි ප්‍රදීපාලෝක දහම් පාසලෙහි වාර්ශික ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා සම්බන්ධ වූ අවස්ථාව.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

උඩුනුවර ආසන සම්බන්ධීකාරක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත නවරත්න මහතාගේ සංවිධානයෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසකගේ සහ ග්‍රාමීය ක්‍රියාකාරී සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි මැතිවරණය ක්‍රියාවලිය පිලිබඳ දැනුවත් කිරීම සඳහා පවත්වන ලද රැස්වීම් මාලාවට ගරු අනුරාධ ජයරත්න මැතිතුමා සහභාගි වූ අවස්ථාව.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොල ආසනයේ "ජේෂ්ඨ පුරවැසි සංවිධානය" සවිබල ගැන්වීම, ගරු අනුරාධ ජයරත්න මැතිතුමාගේ හා එම සංවිධානයේ ජාතික සංවිධානය නිලධාරීන්, දිස්ත්‍රික්ක නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් 2020.02.08 දින ගම්පොළ ජාතික උරුම ශාලාවේදී සිදු කරන ලදි.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

පුස්සැල්ලාව R.C ජනපදයේ "නවෝදා" සුබසාධක සමිතියේ ආරාධනාවකට අනුව, ගරු අනුරාධ ජයරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් 'නව ප්‍රජාශාලාවක්' ඉදිකිරිමේ කටයුතු 2020.02.08 දින සුබ මොහොතින් ආරම්භ කරන ලදි.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ආරාධනාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අනුරාධ ජයරත්න මැතිතුමාගේ සහ හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නවදිල්ලි නුවර රාජ් ගාට් (raj ghat) හී පිහිටි මහත්මා ගාන්ධී ස්මාරකයට ගොස් පුෂ්පෝපහාර දක්වා විනාඩියක නිශ්ශබ්දතාවයක් දැක්වූ අවස්ථාව.
ඉන් අනතුරුව ස්මාරක සටහන් පොතේ සමරු සටහනක් ද තබන ලදී. එහිදී ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත විශේෂ තිළීණයක්ද පිළිගැන්වීය.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හා ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් 2020-02-08 දින පෙරවරුවේ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ දී සිදුවිය
මෙම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර එම ක්ෂේත්‍ර ද්වී පාර්ශවීයව ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි
ඉන්දීය රජය මැදිහත්ව මෙරට සිදුකරන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද අධානය යොමුවිණි

10/02/2020

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

දැන් දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථානයේ මුදල් ඇමති මොහොමඩ් හුමායොන් ක්වයමි මහතා (Mohammed Humayon Qayoumi) 2020-02-19 දින පෙරවරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිතුමාගේ විශේෂ උපදේශකයා ද වන ක්වයමි මහතා සමඟ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සහ කලාපීය සබඳතා පිළිබඳව අදහස් හුවමාරු වුණු අතර ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදරි (Ashraf Haidari) මහතා ද මේ අවස්ථාවට එක්විය.

Photos from Sri lanka Podujana Peramuna Kandy District's post 10/02/2020

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42 වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත වැඩ හිඳුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීමේ භාග්‍යවත් අවස්ථාවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්බන්ධ වූ අතර, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, මිරිසවැටිය රාජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නා හිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු දේශපාලන නායකත්වය මේ අවස්ථාවට එක්ව සිටියහ.

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address

Kandy