Assistant Registrar General's District Office - Kandy

Assistant Registrar General's District Office - Kandy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Assistant Registrar General's District Office - Kandy, Government Organization, Kandy.

03/04/2023

අලුත් ගමක් - අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට සමගාමීව, මානසික සුවපත් බවින් සහ සහකම්පනයෙන් යුත් ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වූ ප්‍රජාවක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කල යුතු වැඩ සටහන් යටතේ “ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගන්න” යන තේමාව අනුව 2023.04.06 වන දින බදුල්ල දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලීය සුභ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන්නා වූ ලේ දන්දිමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න..........

02/04/2023

"අලුත් ගමක් අලුත් රටක්" ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධන වැඩසටහන යටතේ, ලියාපදිංචි නොවූ විවාහ, උප්පැන්න, මරණ ලේඛන ලියාපදිංචි කිරීම සඳහා, මහනුවර දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය හා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ජංගම සේවය සඳහා පැමිණ ඔබගේ ගැටළු විසඳා ගන්න....

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy