Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම

Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම

Share

රටේ සියලුම දුප්පත් මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කරන්න බලාපොරොත්තු වෙමි...

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 01/01/2026

2026 ජනවාරි 1
පළමු සමාජ සේවය
කටුනායක පොලිස් ස්ථානය මහජනතාව පොලිස් ස්ථානය වෙත පැමිණීමේදී මහජනතාවට අවශ්‍ය කාර්ය කර ගැනීමට වශයෙන් ID ලබාදීම මේ මගේ වෙනස හැමදාමත් මා ඔබ වෙනුවෙන් (මගේ පුද්ගලික මුදලින් ලබාදීම )

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 14/11/2025

යටියන බෝ සෙවණ පෙර පාසලේ විවිධ ප්‍රසංගයේ ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වීම...

2025/11/14

22/10/2025

505, ගගේයාය ශ්‍රී ධර්මවිජය දහම් පාසලේ දරු දැරියන් සඳහා නිළ ඇඳුම් බෙදාදීම...

2025/10/19

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 20/10/2025

505, ගගේයාය ශ්‍රී ධර්මවිජය දහම් පාසලේ දරු දැරියන් සඳහා නිළ ඇඳුම් බෙදාදීම...

2025/10/19

19/10/2025

මෙවර ඔක්තෝබර් පළවෙනිදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් තෑගිබෝග පිරිවරාගෙන Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම ගියේ උමැප/පො/හිඟු/මැදි/දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයටයි.

2025/01/02

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 03/10/2025

මෙවර ඔක්තෝබර් පළවෙනිදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් තෑගිබෝග පිරිවරාගෙන අපි ගියේ උමැප/පො/හිඟු/මැදි/දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයටයි.

2025/01/02

10/09/2025

මෙවර ලෝක ළමා දිනයට ඔක්තෝබර් 02 වෙනිදට තෑගි ගොඩක් අරගෙන අපි එන්නේ දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයට...

05/07/2025

𝔾𝕖𝕥 ℝ𝕖𝕒𝕕𝕪...🤩

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 27/04/2025

මහනුවර ශ්‍රී දළදා වන්දනාව අතර මා දුටු ආදරණීය දසුනක්...❤🙏

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 17/04/2025

2025/04/15

මගේ මනුස්සකම නිශාන් ද සිල්වා පදනම මගින් අනුග්‍රහය දැක්වූ බක්මහ උළෙල සහ සංගීත ප්‍රසංගය හිඟුරක්ගොඩ රාජඇළ ග්‍රාමයේදී සාර්ථක අයුරින් මේසේ පැවැත්වුණි...

Photos from Mage Manussakama Padanama - මගේ මනුස්සකම පදනම 's post 11/04/2025

අපි කවද වැල්ලවායට ආවත් අපිට හොදට සංග්‍රහ කරලා සළකලා තමා යවන්නෙ...ආදරෙයි හැමදාමත් ඔය ආදරේට Wallawaya Rio....

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Kandy