11/04/2025
මහනුවර ශ්රී නාථ දේවාලයේ මෙම ෆේස් බුක් පිටුව අද සිට ක්රියාත්මක නොවන බැවින් පහත ලින්කුවෙන් නව ෆේස් බුක් පිටුව හා සම්බන්ධ වන්න.
👇👇👇👇👇👇👇👇👇
https://www.facebook.com/profile.php?id=61573755407793
ඔබ සියලුම දෙනාට මතු බුදු වන නාථ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏
15/11/2024
ශ්රී මහා නාථ දේවාල විහාරස්ථානයේ කඨින චීවර පූජාවට සමගාමීව පැවැත්වූ පිරිත් දේශනාව, මේ සඳහා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වීය හිමිපාණන් වහන්සේලා සහ ශ්රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේතුමන් තැන්පත් ගරු ඒ ඩබ්ලිව එස් බණ්ඩාරනායක නිලමේතුමන් සමග සම්බන්ධ වූ සැදැහැවතුන්.
මාධ්ය කාර්යාංශය.
Media bureau - sri maha nathadewalaya
17/08/2024
පළමු රන්දෝලි පෙරහර මංගල්යයේ ශ්රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්.එස්.බණ්ඩාරනායක නිලමේතුමන් මෙසේ ගමන් කරන ලදී. AWS Bandaranayake
Sri Maha Naatha Dewalaya - Kandy
17/08/2024
පළමු රන්දෝලි පෙරහර මංගල්යය...
සෙංකඩගල උතුම් ඇසළ පෙරහර මංගල්යය 2024...
Sri Maha Naatha Dewalaya - Kandy
14/08/2024
සිව්වන කුඹල් පෙරහර මංගල්යය...
සෙංකඩගල උතුම් ඇසළ පෙරහර මංගල්යය 2024...
Sri Maha Naatha Dewalaya - Kandy
13/08/2024
තෙවන කුඹල් පෙරහර මංගල්යය...
සෙංකඩගල උතුම් ඇසළ පෙරහර මංගල්යය 2024...
Sri Maha Naatha Dewalaya - Kandy
12/08/2024
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්යය -2024
සමිඳුන් පුදන දෙවැනි කුඹල් පෙරහරේ ගරු දියවඩන නිලමේතුමන් නියෝජනය කරමින් පෙරහර කරඬුවේ භාරකාරීත්වය දරමින් ශ්රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්.එස්.බණ්ඩාරනායක නිලමේතුමන් මෙසේ ගමන් කරන ලදී. AWS Bandaranayake
මාධ්ය කාර්යාංශය|Media Bureau - Sri Maha Naatha Dewalaya - Kandy
12/08/2024
දෙවන කුඹල් පෙරහර මංගල්යය...
සෙංකඩගල උතුම් ඇසළ පෙරහර මංගල්යය 2024...
Sri Maha Naatha Dewalaya - Kandy