Department of Agriculture Sri Lanka

Department of Agriculture Sri Lanka

Share

The Department of Agriculture (DOA) functions under the Ministry of Agriculture.

Photos from Department of Agriculture Sri Lanka's post 29/05/2026

මෙවර ලෝක බිගු දිනයේ තේමාව වුයේ "බිගුන් හා මිනිසුන් අතර සබදතාවය ලෝකයේ පැවත්ම තහවුරු කරයි" යන්නයි. ඊට සමගාමීව මෙවර ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහන් රාශියක් සිදු කරනු ලැබුවා. ඒ අතරින් වඩාත් සිත් ගත් අංගයක් වුයේ සේවා සංස්කරණය අභ්‍යාස ආයතනය විසින් 2026.05 18 වන දින සංවිධානය කළ බිගු පා ගමනයි. මෙම පා ගමනේ මූලික අරමුණ වූයේ බිගු පාලනයෙහි වැදගත්කම පිළිබද මහජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමයි.

Photos from Department of Agriculture Sri Lanka's post 29/05/2026

ලොකු ලූණ් බීජ නිෂ්පාදන ගම්මානය - නාච්චාදුව ව්‍යාපෘතිය

29/05/2026

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ5) හැදෑරීම සඳහා ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය -2026
+++++++++++++++++++++++++++++++++++++++++++
Open competitive Examination for the enrollment of students for the National Diploma in Agricultural Production Technology (NVQ5) in Sri Lanka Schools of Agriculture -2026 ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරිම සදහා පහත වේබ් අඩවියට පිවිසෙන්න
www.doa.gov.lk සහ www.soadip.doa.gov.lk See less

29/05/2026
Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Gannoruwa Road
Kandy
20400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15