Siyapatha " සියපත

Siyapatha " සියපත

Share

විවිධ වූ තරාතිරම් වල සිටින මානව ප්‍රජාව, එකම අරමුණක් කරා එක්කාසු කර ගනිමින්, සමාජ පද්ධතියේ සහජීවනයම උදෙසා කාර්යන් දියත් කරන්නා වූ මාර්ගගත (Online) සංසදයකි.

11/11/2024
09/11/2024

අපි නැවත වැඩ පටන්ගන්න කාලේ ඇවිත්..

HANDS OF HOPE | "සියපත" CHARITY SERVICE AT CANCER WARDS 19/04/2024

You gave our hand to save a precious life.
You gave a smile to hundreds of innocent lives.
You gave a light to the dark lives.
You gave a meaning to love.

Thank You for your lavish contribution
to be a smile
to be light
to love them

Thakshila Amarasinghe Manudul Anuradh Malshan Nipunajith Oluni Rathnayake Bandula Ekanayake Bhagya Agararathne Rashmika Bandaranayaka Niruksha Dilshan Nisal Rathnayake Dhanushka Kobbekaduwa Kasun Chamara Karunathilaka Dulix Jayaweera Pradeep Premadasa Tissa Jayaratne Thilina Pathum Thilanka Pathum Weerasekara Thilini Chandrasiri Thilak Ranasinghe Sujani Wijerathne Sujatha Perera Pubudu Herath Pubudini Nadeesha Räñjíth Príýåñthä Bàñdärä Nilu Pradeepika Induja Kodituwakku Taniya Smith Chanaka Thennakoon Ashan Ranasinghe Dulani Apsara Devika Arukgoda Nisanka Bandara Kanameewala Samitha Chamika Chandrika Kumarasiri Dinushie Dissanayake Dewni Yasara Mediwake Erandika Samarasooriya Emil Niroshan Hansani Govinna Kokila Jayasundara Asanga Ramesh Manoj Karunathilaka Naveen Savinda Weerasekara Manoj Nuwan Ekanayake Pavini Niwanthi Panduka Seneviratne Prageeth Rajapakshe Vindya Senevirathna Muditha Dilhani Wimalasooriya

01/01/2023

Be a hand that reaches out.
Be a smile for those who have no reason to smile.
Be a light for those who live in darkness.
Show them what it means to truly love.

The event: Almsgiving for the cancer wards and the cancer clinic
Date: 26th September 2017
Venue: Cancer wards and Cancer Clinic, Teaching Hospital, Kandy

Photos from Siyapatha " සියපත's post 07/09/2019

මාරාන්තික පිළිකා රෝගයකින් පිඩා විදින අසරණ මවට හා පවුලට පිහිටක් වෙමු.😔😔😔

ඒ ජි සුනිල් මහතා මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ 307/ඒ ඉහගම, මැදවල යන ලිපිනයේ පදින්චි වයස අවුරුදු 52 ක් වයසැති ස්ථිර රැකියාවක් නොමැතිව පොල්ගස් නැගීම සහ කුලීවැඩ කරමින් තම පවුල් දිවිය ගත කරනු ලබන සිව්දරු පියෙකි.
ඔහු තම දෙමාපියන්ගෙන් ලද පර්චස් 5ක් වැනි ඉඩමක කුඩා නිවසක් තනාගෙන තම දරු පවුල සමග සතුටින් දිවි ගෙවමින් සිටින ලදි. ඔහුට වයස අවුරුදු 13 ක දියණියක්ද අවුරුදු 11 ක දියණියක්ද අවුරුදු 8 ක හා අවුරුදු 6 ක පුතුන් දෙදෙනෙකුද ඇතුළු දරුවන් සිව් දෙනෙකි. දරුවන් සිව් දෙනාම පාසල් අධ්‍යාපනය හදාරන අතර ඔවුන් ඉගෙනිමටද දක්ෂ ළමයින් වේ. වයස අවුරුදු 78 ක් පමණ වයසැති තම මවද තම නිවසේම පදින්චි සිටියි. තම ⁣දෛනිකව කුලී වැඩක් කර හො පොල් ගසක නැගීම තුලින් උපයාගන්නා මුදලින් පවුලේ සැම දෙනාම සතුටින් ජීවත් කරවන ලදි. මෙම පවුලට අවාසනාව ගෙන දෙමින් කණකොකා හැඬීමට පටන් ගන්නේ මීට වසර 5 කට පමණ පෙරයි. ඒ මක් නිසාද යත් ඔහුගේ ආදරණීය බිරිද වන රන්කොත්ගේ ගීතානි කුසුම් උඩපෝරුව යන අය දරුණු පිලිකා රොගයකට ගොදුරු වීම නිසයි. ඇයට වයස අවුරුදු 48ක් වන අතර ඉතා කඩිසරව හා උවමනාවෙන් උනන්දුවෙන් තම පවුලේ අයවලුන්ගේ ඕනෑ එපාකම් පිළිබදව වැඩ කටයුතු වල නියැලෙමින් සිටි තැනැත්තියකි. ඇයගේ දකුණු අතේ මුලින්ම ඇති වු පිළිකා තත්වයට වෛද්‍ය ප්‍රතිකාර ගත්තද රොගී තත්වය දිනෙන් දිනම උත්සන්න විය. පිළිකා රෝගී තත්වය දිනෙන් දිනම උත්සන්න වී පිළිකා රොගී තත්වය පපුව ප්‍රදේශයට වි්‍යාප්ත වී උත්සන්න තත්වයට පත්වී ඇත. ඇයගේ අත ශල්‍යකර්මයකටද භාජනය කර ඇත. දැනට තම පුද්ගලික වැඩකටයුතුද තනිව නිමකර ගැනීමට තරම් නොහැකි වනසේ ශාරිරික දුර්වල තත්වයට පත්වී සිටියි. එහෙත් සියළු අමාරුකම් විඳ දරාගනිමින් තම පවුලේ වැඩකටයුතුද හැකි පමනින් ඉටුකරමින් සිටි. නිවසේ කටයුතු සේම පාසල් යන දරුවන් සිව් දෙනාගේ වැඩකටයුතුද ඉතාම අසීරුවෙන් කරගෙන යනු ලබයි.
ඒ අතරම ඒ ජී සුනිල් මහතාද හර්නියා රෝගී තත්වයක් ඇතිවී ඒ සදහා ඔහුටද නුදුරේදීම ශෙල‍ය්‍ය කර්මයක් සිදු කිරීමට ⁣වෛද්‍යවරුන් විසින් දින ලබා දි ඇති අතර ඔහුටද බරවැඩ කිරීමේ අපහසුතාවයක් පැන නැගී ඇත.
තම දරුවන් සිව්දෙනාගේ පාසල් අධ්‍යාපනයටද මෙය ඉතාමත් දැඩි ලෙස බලපා ඇති අතර නිවසේ අනෙකුත් දෙනික අවශ්‍යතා මෙන්ම පිළිකා රෝගී තත්වයන් පෙලෙන තම බිරිදගේ බෙහෙත් වර්ග සදහා වැය වන මුදලද කෙසේ හො උපයාගත යුතු වන අතර තම මහලු මවගේ රෝගී තත්වයන්ටද අවශ‍ය්‍ය ප්‍රතිකාර සදහා වියදම් කිරිමද පැවරී ඇත. ඒ අනුව මෙම පවුල ඉතා අසරණ තත්වයකට පත්වී ඇත.
මෙම පිළිකා රෝගී මවටද තව වැඩිකල් ජිවත අපේක්ශාවක් නොමැතිව ඇයගේ දරුවන් සිව් දෙනාගේ අධය්‍යාපන කටයුතු ඉටුකරගැනීමටත් තම දිවි ඇති තුරු පවුලේ අය සතුටුන් ජිවත් කරවීමටත් යම් උපකාරයක් කිරිමට කැමති පින්වත් මහත්මයෙකු හෝ මහත්මියක් හෝ කිසියම් ආයතනයක් / සංවිධානයකින් යම් උපකාරයක් බලාපොරොත්තු වේ. ඇයගේ වෛද්‍ය වාර්තාද පහලින් පල කර ඇත. ඒ ජී සුනිල් මහතාගේ දුරකථන අංකය සහ බැංකු ගිණුම් අංක පහත පරිදි වේ.

දුරකථනය - 0762046641
බැන්කු ගිණුම් අන්කය -
089200210015019
A.G. Sunil
Peoples Bank, Katugasthota.

18/04/2019

එකතු වෙන්න පණක් දෙන්න....

Sri Sumangalarama Maha Viharaya | අටවිසි බුදු පිළිම පුජාව 02/12/2018

2018.11.10

අටවිසි බුදු පිළිම පුජාව

සියපත සංවිදානය මගින් සංවිදානය කෙරුණු මැදවච්චිය තම්මැන්නා ඇලවක පුරාණ විහාරයේ නව අටවිසි බුදු පිළිම වහන්සේලා තැන්පත් කිරීමේ මහා පුණ්‍ය මහොත්සවය ගම්වාසින්ගේ දායකතවය ඇතුව පරිත්‍යාගශීලි ඔබගේ අනුග්‍රහයෙන් පසුගිය නොවැම්බර් 10 වන දිනට යෙදුණු සුබ මොහොතින් සිදු කරන්නට යෙදුනාහ.

මේ සදහා දායකතවය දුන් ඔබට නොවක් තුති.

දිනමිණ ePaper : Dinamina Online Edition - Lake House - Sri Lanka 22/05/2018

සියපතින් කරන ලද උඩගලදෙබොක්ක සමාජ සත්කාරයේ මාධ්‍ය මෙහෙවරට අත හිත දුන් ලේක් හවුස් ආයතනයට, වෙහෙස දරමින් අසීරුවෙන් ඉහළට නැඟ, හැඟුම් අකුරු කළ Duminda Aluthgedara අයියාට, එම කාර්‍යය වෙනුවෙන් හද පිරි ආදර ස්තූතිය පිරිනමමු. ඔබගේ අඛණ්ඩ සහය බලාපොරොත්තු වෙමු. ජය..

උපුටා ගැනීම - Damith Western

Moments by Siyapatha " සියපත - https://www.facebook.com/pg/siyapatha17/photos/?tab=album&album_id=2078316682452933

http://epaper.dinamina.lk/art.asp?id=2018/05/18/pg18_0&pt=p&h=

දිනමිණ ePaper : Dinamina Online Edition - Lake House - Sri Lanka දිනමිණ ePaper : ශ්‍රී ලංකාවේ පුවත්පත් මහගෙදරින් සිංහල ඔබගේ පහසුව සඳහාම පුවත්පත ඒ ආකාරයෙන්ම කියවීමේ හැකියාව ලබාදෙයි.

Photos from Siyapatha " සියපත's post 20/05/2018

අපමණ වෙහෙස විද
කාසි අහුරු මවා
දහඩිය වගුරවා
අනේක දුක් මැ ඉවසමින්
අපේම මිනිසුන්ට සිනා අහුරු ගෙනෙන්නට
මොහොතකට ජිවිතය දෙවන්නට
විරියෙන් සවියෙන් දිරි දුන් සැමට

නොවක් තුතී.....

Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00