FOCUS you

FOCUS you

Share

............

27/03/2026

Sachee Salon අවුරුදු කුමරිය 2026🎌❤️

"Most popular" තරඟ කාණ්ඩයේ වඩාත්ම ජනප්‍රිය අවුරුදු කුමරිය තෝරා ගැනීමේ ක්‍රියාන්විතය දැන් ඇරඹුනා. මෙවර Sachee Salon ජනප්‍රියම අවුරුදු කුමරිය තොරාගැනීම සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න.

තම Facebook ඡායාරූපයේ වැඩිම like සහ share සංඛ්‍යාවක් ලබා ගන්නා තරඟකාරිය ජනප්‍රියම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳිනු ඇත.

තරඟ කොන්දේසි:

1. සියලුම සහභාගිවන්නන් සහ ආධාරකරුවන් මෙම Post එකට like කර අපගේ පිටුව Follow කළ යුතුය.

2. අපගේ පිටුවෙහි ඇති like, comment, සහ shares පමණක් වලංගු ලෙස සලකනු ලැබේ.


Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


KANDY KANDY
Kandy
20000