12/07/2017
දියවැඩියා වර්ග - Type of Diabetes
අපි පළමුවෙන්ම බහුලව දක්නට ලැබෙන දියවැඩියා වර්ග දෙක පිළිබඳව කථා කරමු. ඒ නම් පළමුවන වර්ගයේ දියවැඩියාව (Type I Diabetes) සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type II Diabetes).
පළමු වර්ගයේ දියවැඩියාව තමයි භයානකම. ප‍්‍රතිකාර නොකොලොත් මරණය නියතයි. එය Insulin Dependent Diabetes Mellitus (IDDM) හෙවත් ඉනිසියුලින් ම...
12/07/2017
Diabetes - හයි බ්ලඞ් ෂුගර් එහෙමත් නැත්නම් එයාගේ ලේ වල සීනි
ඩයබිට්ස් මෙලයිටස් කියන වෛද්‍ය ජනවහරේ මෙම රෝගය දියවැඩියාව එනම් දිය වැඩිපුර යාම හෙවත් මුත‍්‍රා වැඩිපුර පහවීම ලෙස භාවිතා කලත්, බොහෝ දේශිය වෛද්‍ය ග‍්‍රන්ථවල මෙම රෝගය හඳුන්වන්නේ මධුමේහය නමින්.
මධුමේහය හෙවත් Diabetes Mellitus යන නිර්වචනයෙන් ඇඟවෙන පරිදිම, දියවැඩියා රෝගයේදී සිදුවන්නේ අපේ සිරුරේ රුධිරයේ ස...
31/05/2017
ගං වතුරට පසු විපරමක් 02
ගං වතුර බැස ගියද අනතුර පහව ගොස් නැත. ගංවතුර බැසගිය පසු ඔඛේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමට මේ උපදෙස් පිළිපදින්න
04/04/2017
වකුගඩු බද්ධ කළ හා රුධිර කාන්දුකරණය සදහා යොමු වී ඇති පුද්ගලයින්ගේ නිෂ්පාදන අලෙවි පොළ
මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ විවිධ නිෂ්පාදන ඇතුලත් අලෙවිසැලක් 2017.04.06 වන දින පෙ.ව.9.30 සිට මහනුවර ශික්ෂණ රෝහලේ ලංකා බැංකුව පරිශ්‍රය අසල බිම් කොටසේ පැවැත්වීමට නියමිතය.
රස කැවිලි
රෙදි පිළි
විසිතුරු භාණ්ඩ
ඇතුලත් නොයෙකුත් නිෂ්පාදන එහිදී මිලදී ගත හැකි අතර ඒ සදහා සහභාගි වී සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
10/08/2014
Top 15 Foods for Kidney Health | Health Digezt
Most of us know that eating a balanced diet is important for good health. Now scientists have pinpointed certain foods as super foods. In addition to promoting overall health, these are foods for kidney health as well. To understand why they're called super foods, we first have to understand oxidati…