12/12/2024
You will never believe this is highly profitable until you start making withdrawals. If you are still in doubt about bitcoin
KINDLY contact my coach for clarification and easy explanation on what it's all about, she will guide on how to invest and withdraw
I made a Successful Withdrawal 🙏
Kindly connect with the company on telegram with the link below 👇
https://t.me/chicneciv
https://t.me/chicneciv
https://t.me/chicneciv
30/11/2021
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව මගින් මෙහෙයවනු ලබන කාලීන සංවාදයන්හි දෙවන දිගහැරුම.
මාතෘකාව : ඉතිහාසය, ජනමතය හා ශික්‍ෂණය
දේශක : පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව
මෙහෙයවීම : පුරාවිද්‍යාඥ මහාචාර්ය ආර්. එම්. එම්. චන්ද්‍රරත්න
දිනය : 2021 නොවැම්බර් මස 30
වෙලාව : ප ව 7.00 - ප ව 8.00 දක්වා
Join Zoom Meeting
https://us05web.zoom.us/j/81481097325?pwd=UHY4Z0laLzIwTC95MXFIM2tETHVMUT09
Meeting ID: 814 8109 7325
Passcode: SLCA2021
26/10/2021
හිදගල රජමහා විහාරයේ සිතුවම් සංරක්ෂණ
14/09/2021
කන්ද උඩරට උරුමය සුරකීමේ අන්තර් වයවස්ඵාපිත මණ්ඩලයේ මුලය අනුගහයෙන් හිදගල රජමහා විහාරයේ සිතුවම් මුර්ති සංරක්ෂණ සහ ජලකාන්දුව වැලැක්වීම ඉදිරි මාසයේ දී.
18/08/2021
2021 මධ්‍යම පලාත් පුරාවිද්‍යා කාර්යාලයේ රසායන සංරක්ෂණය ව්‍යාපෘති
1 පුසුල්පිටිය රජමහා විහාරයේ දෙමහල් විහාරයේ සිතුවම් සංරක්ෂණය
2 බැබලාගම නාගලෙන් විහාරයේ සිතුවම් මුර්ති සංරක්ෂණ
3 ගුරුඛැවිල ටැම්පිට විහාරයේ සිතුවම් මුර්ති සංරක්ෂණ
4 ඇබිල්ල රජමහා විහාරයේ සිතුවම් මුර්ති සංරක්ෂණ
5 මිණිගමුව ටැම්පිට විහාරයේ සිතුවම් මුර්ති සංරක්ෂණ