07/03/2025
"දෙපයින් සිටගන්න වෙරදරන පරපුරකට අත්වැලක් වීමේ අරමුණෙන්" පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය සහෝදරත්ව මගින් සංවිධානය කරනු ලබන "සහෝදර පියාපත්" සාමන්‍ය පෙළ ගණිත විද්‍යා සම්මන්ත්‍රණ මාලාව 2025 පෙබරවාරි මස 15/16 දෙදින පුරාවට පදියත්ලාව මිරිස්වත්ත මහා විද්‍යාලයේදි අති සාර්ථකව නිමා කෙරිණි.
Photographed By: Chamara Jayawardhana
14/02/2025
"දෙපයින් සිටගන්න වෙරදරන පරපුරකට අත්වැලක් වීමේ අරමුණෙන්" පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ සිසු සහෝදරත්වයේ දෑත් විහිදුවමින් අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ සම්මන්ත්‍රණ මාලාව.
දිනය : 2025 පෙබරවාරි මස 15,16
පාසල : අම්/මහ මිරිස්වත්ත මහා විද්‍යාලය
#සහෝදර_පියාපත්
19/10/2023
"දෙපයින් සිටගන්න වෙරදරන පරපුරකට අත්වැලක් වීමේ අරමුණෙන්" පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ සිසු සහෝදරත්වයේ දෑත් විහිදුවමින් අ.පො.ස.(සා/පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ සම්මන්ත්‍රණ මාලාව.
දිනය : 2023 ඔක්තෝබර් මස 21,22
පාසල : දඹුල්ල තෙලදින්නවැව පාසල
#සහෝදර_පියාපත්
08/01/2023
දෙපයින් සිටගන්නට වෙර දරන පරපුරකට අත්වැලක් වීමේ අරමුණින් ගොඩනගා ඇති සහෝදර පියාපත් අරමුදල ශක්තිමත් කීරීම සඳහා පැවැත්වූ "නරිබෑනා සමග ජසයා සහ ලෙන්චිනා" නාටකයේ අවසානය හා, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ ස්තූතිය අපි මෙසේ පළ කර සිටිමු!❤️🔥✨
07/01/2023
සහෝදර පියාපත් 2023❤️
#නරිබෑනා සමග #ජසයාසහලෙන්චිනා නාටකය අති විශාල ප්‍රේක්ෂක පිරිසක් සමග මේසේ අවසන් වු වගයි✨❤️🔥
05/01/2023
සවස 7.00 ට වලේදි හමුවෙමු❤️✨
05/01/2023
#නරිබෑනා සමග #ජසයාසහලෙන්චිනා බලන්න අද සවස 07ට වලට එන්න❤️🔥✨
04/01/2023
#නරිබෑනා සමග #ජසයාසහලෙන්චිනාට තව දින 01 යි..❤️🔥✨
03/01/2023
#නරිබෑනා සමග #ජසයාසහලෙන්චිනාට තව දින 02 යි..❤️🔥✨