සිතුවිලි සහන සංසදය

සිතුවිලි සහන සංසදය

Share

අත හිත අවැසි සියලු සත්වයින් උදෙසා
සිතුවිලි සහන සංසදය

09/02/2026

වාසනාවන්ත සූභ දිනයක්..

02/12/2025

ඔබගේ ආධාර කරල්ලියද්ද ගමගෙදර හෝටලයට (කිරි කඩේ) හෝ
Shan mothers අසල viloo book shop වෙත ලබාදෙන්න.
සුපුන් 0779334744
රංග 0779145454
සම්පත් 0753477500

02/12/2025

තෙල්දෙණිය රෝහල් සඳහා පානීය ජල බෝතල් අවශ්‍ය කර තිබේ. පුළුවන් කෙනෙක් ඇත්නම් හැකි ඉක්මනින් ලබාදෙන්න.
🙏

01/12/2025

ස්තූතියි 🫡

Photos from සිතුවිලි සහන සංසදය's post 30/11/2025

2025/11/30 අද දින ඔබ අපට ලබාදුන් ආධාර රැගෙන අප හුන්නස්ගිරිය smart shirt ආයතනයට එකතු වී සිටින බඹරබැද්ද/ නුගේපතන යන ප්‍රදේශවල අසරණ ජනතාව වෙත ආධාර ලබාදීමට කටයුතු කලා.
එහිදී ඔවුන්ට අත්‍යාවශ්‍යම ආහාර සහ ද්‍රව්‍ය පමණක් ලබාදීමට කටයුතු කලා.
එමෙන්ම හෙට දින තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ තවමත් මාර්ග පහසුකම් සකසා නැති ප්‍රදේශ වල සිටින ජනතාව වෙත ආධාර ලබාදීමට සූදානම් කර ඇත.
මෙතෙක් අප සමඟ ලෙන්ගතුව අපට සහයෝගය දුන් සැමට ස්තුතියි පුදකර සිටිමු.♥️🙏🙏🙏

Photos from සිතුවිලි සහන සංසදය's post 30/11/2025

මේවනවිටත් අපට ආධාර ලැබෙමින් පවතී. අද සවස් වන තුරු අප තෙල්දෙණිය නගරය අවට ආධාර එකතු කිරීමට බලාපොරොත්තු වෙමු.

Photos from සිතුවිලි සහන සංසදය's post 30/11/2025
Photos from සිතුවිලි සහන සංසදය's post 30/11/2025

තෙල්දෙණිය ජල සැපුයම යතාතත්වයට පත්කිරිම සදහා තෙල්දෙණිය ජලසම්පාදන මන්ඩලයට සහයේගය දැක්විම.💚

Photos from සිතුවිලි සහන සංසදය's post 30/11/2025

ආධාර එකතු කිරීමට අපි එනවා තෙල්දෙණිය සිට ඔරුතොට දක්වා. ඒ අවට ආධාර ලබාදීමට කැමති අය
සූදානම් වන්න.
වැඩිහිටි පිරිමි කාන්තා හා ළමා ඇදුම්
සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය හැකි අයුරින් ලබා දෙමු.🙏🙏🙏🙏

29/11/2025

විපතට පත් ජනතාවට වෙනුවෙන් හෙට දවස පුරා අප ආධාර එකතු කිරීමට අප සියළු කටයුතු සූදානම් කර ඇත.
ඔබට හැකි පරිදි
කාන්තා පිරිමි ඇදුම් සහ යට ඇදුම්
සනීපාරක්ෂක ඇදුම්
දරුවන් සඳහා පැම්පස්
තුවා
පාවහන්
බෙඩ් ෂිට්
ඉටි කෑලි
ගිනිපෙට්ටි
පැනඩෝල්
සිද්ධාලේප
වතුර බෝතල්
සබන්
කිරිපිටි
තේ
බැටරි
සහ වියලි ආහාර ද්‍රව්‍ය
ලබාදීමට කටයුතු කරන්න.

අපව සම්බන්ධ කරගන්න
සම්පත් 0753477500
රංග 0779145454
අනුරුද්ධ 0715313994

29/11/2025
Want your business to be the top-listed Government Service in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Teldeniya
Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00