13/07/2022
මතක නැත්තන් මතක් කරගන්න
ආතල් දන්න උන්ට පමණි
13/07/2022
මතක නැත්තන් මතක් කරගන්න
13/07/2022
13/07/2022
කරගෙන යන දේ
ජනාධිපති රටෙන් බැහැරව සිටින නිසා වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කෙරේ ..!
~කථානායක~
13/07/2022
උඹලා මොනව කරත් අපි සාමකාමීයි..
13/07/2022
හොඳ දේ හොඳයි. නරක දේ නරකයි.
ජනමාද්‍ය හරහා මිනිස්සු එක එක අරමුනු වලට පොලඹවන එක නතරන්න කරන්න කරුනාකරලා...!
04/05/2022
කොට්ට 10ට වැඩි 1100/- බැගින් දෙනු ලැබේ
අමතන්න 070 290 0986
Wije hardware (galewela)
05/04/2022
අමතක කරන්න එපා මේ ඉන්නේ මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරපු , මොල කාපු උන්...
කෝ....!
එලියට එන්න.. හිටගන්න ජනතාවගෙ පැත්තෙන් ..!
දියසෙන් left .. !
03/04/2022
ගෝඨා, බැසිල් , මහින්ද මහත්වරුනේ , මිනිස්සු ඉල්ලුවේ ඔබතුමන්ලාගේ ඔය ජනාධිපති , අගමැති , මුදල් ඇමති කියන තනතුරුවලින් අයින් වීම මිස..!
කැබිනට් මන්ඩලය අස් වීම වැනි වෙනත් නාටක නොවේ..!
ඔබතුමන්ලාට අපේ පරමාධිපත්‍ය බලය භාවිතා කරලා විධායකයේ සියලු බලතල ලබාදුන්නා.!
එම ජනතාවම අද පාරට බැස ඇත.. !
කරුනාකර ජනතාව ඉල්ලන දේ ලබාදෙන්න..!
නැතිනම් අපි මෙය තව දුරටත් ජාත්‍යන්තරය දක්වා ගෙනියන්නට අපි සූදානම්...!
තේරෙන සරල සිංහලෙනුත් ..!
Do not underestimate our Generation