Sella Kataragama පින්බර සෙල්ලකතරගම

Sella Kataragama පින්බර සෙල්ලකතරගම

Share

Follow us Online
Facebook || YouTube || Instagram

03/06/2026

ක ත ර ග ම
ජීවිතේ එකම එක වතාවක් හරි යන්නම
ඕන තැනක් 💙🥹

03/06/2026

කතරගම කියන්නේ මිහිපිට දිව්‍යලෝකය 🥹
අපි ඉපදුනෙත් ඒ පින්බිමේ. අපෙ ගමත් ඒ පින්බිම. ❤️💪

03/06/2026

අප සැම රැකදෙන්න සුරිඳුනි කතරගම 💙🙏

03/06/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඓතිහාසික ඇසළ පූජෝත්සවයේ මූලිකම සහ සුවිශේෂී චාරිත්‍රය වන "කප් සිටවීමේ" මංගල්‍යය, චාරිත්‍රානුකූලව පසුගියදා අලුයම සුබ මුහුර්තියෙන් සාර්ථකව සිදු කෙරුණා.

මෙතැන් සිට දින 45 ක් පුරා පැවැත්වෙන පේවීම් සහ වත්පිළිවෙත්වලින් අනතුරුව එලැබෙන 2026 ජුලි මස
15 වන දින සිට 29 දක්වා ඇසළ පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් වීදි සංචාරය කිරීමට නියමිතයි.

කඳ සුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව, ආශිර්වාදය රටටත්, ලෝකවාසී සැමටත් උදාවේවා!

03/06/2026

පින්බර උදෑසනක් වේවා!!! 💙🙏
සැමට උතුම් කඳසුරිඳු පිහිටයි!!!!! 💙🙏

#සෙල්ලකතරගම #කතරගම

03/06/2026

කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න 💙🦚🙏

02/06/2026

සිතුල්පව්ව ආසන්නයේ මෙහෙණි ආරාමයක් හෝ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවද? තොරතුරක් දන්නවනම් කියන්න ❤️

Photos from Sella Kataragama පින්බර සෙල්ලකතරගම's post 02/06/2026

වෙසක් පොහෝ දින කතරගම කිරිවෙහෙර සෑරදුන්ගේ අලංකාරය ☸️🪷✨🙏

📸 Lakshan Wijayantha

Want your business to be the top-listed Government Service in Kataragama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Sella Kataragama පින්බර සෙල්ලකතරගම
Kataragama
91405